මාලි රාජ්‍යයේ මධ්‍යම සුබානෙ-කොවු ගම්මානයට එල්ල කල ප්‍රහාරයකින් 100දෙනකු පමණ මියගොස් ඇතැයි වාර්තා වේ.
ඩෝගෝන් ජනවාර්ගික කණ්ඩායම වෙත මෙම ප්‍රහාරය එල්ල වි ඇත.
බලධාරීන් පවසන්නේ සිරුරු සියල්ල පුළුස්සා ඇති බවයි.
පසුගිය මාස කිහිපය පුරාම මාලි රාජ්‍යයේ ජනවාර්ගික කණ්ඩායම් අතර ගැටුම් ඇතිවුණු අතර ජිහාද් සටන්කාමීන් විසින් ද ප්‍රහාර එල්ල කරනු ලැබීය.
ඩෝගෝන් දඩයක්කාරයින් සහ සංචාරක ෆුලානි කණ්ඩායම් අතර ඇතිවූ ගැටුම් ඉතා දරුණු විය.
සොබානෙ-කොවු ගම්මානයට ප්‍රහාර එල්ල කරන ලද්දේ ෆුලානි ගෝත්‍රිකයින් විසින් බව මාධ්‍ය සඳහන් කරයි.
පසුගිය මාර්තු මාසයේ ඩෝගෝන් දඩයක්කරුවන් විසින් එල්ල කළ ප්‍රහාරයකින් ෆුලානි ගැමියෝ 130ක් මියගියහ.
(බීබීසී ඇසුරිණි - 085)


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බලාගෙන ගියාම එහෙත් ජිහාඩ් කාරයෝ. මොවුන්ව දුටුතැන දිවස් හෙලා කියන්න තියෙන්නේ... හැබැයි පරිස්සමින් එකෙක් අල්ලනකොට නැට්ට රත්වෙලා... එහෙත් රෝත්ත පිටින්ම අපි මෙහෙ නැතිවුණාට ලෝකේ පුරාම මහජාතිය කියලා මහජාතියෙන් උඩුබුරලන්න බැරි නැහැ. අම්මපා කකුල් කැඩෙන්න දෙකක් දුන්නා නම් උඩුබුරලන අයට ගහන්නත් කලින් අත උස්සද්දී මතක්වෙලා කකුල නවාගෙන දුවන්න...