IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


ප්‍රංශ රජය විරෝධතාකරුවන්ට දඩුවම් දීමට නීති සම්පාදනය කරයි

ප්‍රංශ රජයට එරෙහි විරෝධතාවල නිරතවන්නන්ට දඩුවම් කිරීමට අවශ්‍ය නීති සම්පාදනය කරන  බව ප්‍රංශ අගමැති එඩොවඩ් ෆිලිප් මහතා නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේය.
 
මේ සම්බන්ධ නව නීති කෙටුම්පත් කර විරෝධතා තහනම් කිරීමට ප්‍රංශ රජයට අවශ්‍ය වී ඇත. ඒ අනුව  ආණ්ඩු විරෝධතාවලින් සති 7කට පසුව ඔහු මෙම තීරණය ගෙන ඇත.
 
පසුගිය වසරේ නොවැම්බර් මාසයේදී ඉන්ධන බද්දට එරෙහිවව ආරම්භ වූ විරෝධතා වලින් පුද්ගලයන් හය දෙනෙකු මිය ගොස් 1400 කට අධික පිරිසක් තුවාල ලැබූහ.
 
(63226)



අදහස් (0)

ප්‍රංශ රජය විරෝධතාකරුවන්ට දඩුවම් දීමට නීති සම්පාදනය කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 261 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 182 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 989 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site