ජාත්‍යන්තරයෙන් එල්ල වන විවේචන නොතකා ජපානය අවුරුදු 30කට පසු නැවතත් තල්මසුන් දඩයම් කිරීම ආරම්භ කර ඇතැයි වාර්තා වේ.
තල්මසුන් මැරීමට යොදාගන්නා යාත්‍රාවකින් අද සිය ප්‍රථම තල්මස් දඩයම කළ බව ජපාන මාධ්‍ය වාර්තා කළේය.
ජපානයට අයත් මුහුදු තීරය ඇතුළත මෙම වසර තුළදී තල්මසුන් 227ක් දඩයම් කිරීම සඳහා යාත්‍රාවලට අවසර නිකුත් කර ඇතැයි සඳහන් වේ.
1986 වර්ෂයේදී ජපානය තල්මස් දඩයම නතර කළද පර්යේෂණ සඳහා යැයි පවසමින් දිගින් දිගටම තල්මස් දඩයමේ යෙදුණු බව වාර්තා විය.
තල්මස් දඩයම සම්බන්ධ ජාත්‍යන්තර කොමිසමෙන් ද ජපානය ඉවත් වී ඇති හෙයින් එහි නීති රීති අනුගමනය කිරීමට ජපානය තවදුරටත් බැඳී නැතැයි වාර්තා වේ.
මෙම සංගමයේ සාමාජික රටවල් තල්මසුන් නොමරන බවට එකඟ වී ඇති නමුත් ජපානය ඔවුන්ගේ තල්මසුන් මරාදැමීම ආරම්භ කර ඇත.
(බීබීසී ඇසුරිණි - 085)


2025 දෙසැම්බර් මස 04
675
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
551
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
446
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
ජපානය යළි තල්මසුන් දඩයමේ