IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඉරානයේ භූමි කම්පාවකින් 75 කට තුවාල

බටහිර ඉරානයට බලපෑ භූමි කම්පාවකින් පුද්ගලයන් 75 දෙනෙකු තුවාල ලබා තිබෙන බව වාර්තා වෙයි. රික්ට (ර්) පරිමාණ 5.9 ක ප්‍රබලත්වයකින් යුතුව මෙම භූ කම්පනය හටගෙන ඇත.

ඉරානයේ රතු කුරුස කණ්ඩායම් භූ කම්පනය සිදුවී ඇති ස්ථානයට යවා තිබේ. භූකම්පනය සිදුවූ ගිලන්හර්බ් නගරයේ පාසල් සහ උසස් පාසල් වසා දමා ඇති බව මාධ්‍ය මධ්‍යස්ථානය නිවේදනය කරයි.

ප්‍රදේශයේ නේවාසික ගොඩනැගිලි, ගව ගොවිපළවල් භූ කම්පනයෙන් හානියට පත්වී ඇති බවත් ගල් පෙරලීමෙන් මාර්ග අවහිර වී තිබේ.

(28535)



අදහස් (0)

ඉරානයේ භූමි කම්පාවකින් 75 කට තුවාල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 654 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 320 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1108 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site