ලොව විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාවලිය ලෙස සැලකෙන ඉන්දීය මහ මැතිවරණයේ ඡන්දය ගණන් කිරීම් අද (23) උදෑසන 8 ආරම්භ විය.
අප්‍රේල් 11 වැනිදා සිට මැයි 19 දක්වා සති හයක් මුළුල්ලේ ඉන්දීය මහ මැතිවරණය පැවැත්විණි.
ඉන්දීය පාර්ලිමේන්තුවේ පහළ මන්ත්‍රී මණ්ඩලය වන ලෝක් සභාවේ ආසන 542කට සභිකයන් තෝරා ගැනීම වෙනුවෙන් මහ මැතිවරණය පැවැත්විණි.
ලෝක් සභාවේ බහුතර බලය දිනාගැනීමට නම් ආසන 272කට වඩා ජයග්‍රහණය කළ යුතුය. ලෝක් සභාවේ ආසන 542 සඳහා අපේක්ෂකයෝ 8,000ක් ඉදිරිපත්ව සිටියහ.
ඔවුන්ගේ තීන්දුව අද දහවල් වනවිට ප්‍රකාශයට පත් කෙරෙනු ඇත.
ද හින්දු ඇසුරිනි
055

2025 දෙසැම්බර් මස 18
404
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
232
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1022
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දීය මහමැතිවරණයේ ඡන්ද ගණන්කිරීම් ඇරැඹේ