IMG-LOGO

2024 මැයි මස 09 වන බ්‍රහස්පතින්දා


මිචිගන් ප්‍රාන්තයේ සරසවියක වෙඩි තැබීමක් - දෙදෙනකු මරුට

මිචිගන් ප්‍රාන්තයේ සරසවියක සිදු වූ පෞද්ගලික ආරවුලක් අතරවාරයේදී කෙරුණු වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි වාර්තා වේ. 
 

ජීවිත්කෂයට පත්ව ඇති දෙදෙනා සරසවි සිසුන් නොවන බව මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් මිචිගන් ප්‍රාන්තයේ ‘සෙන්ට්‍රල් මිචිගන්’ විශ්ව විද්‍යාලය සඳහන් කළේය. වෙඩි තැබීම සිදු කළ පුද්ගලයා පලාගොස් ඇතැයි වාර්තා වන අතර ඔහු සොයා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. 
 
වෙඩි තැබීමෙන් වෙනත් කිසිවකුට තුවාල සිදු වී නොමැති අතර පෞද්ගලික ආරවුලක් අතරදී මෙම වෙඩි තැබීම සිදුව තිබේ. 
 
වෙඩි තැබීම කළ පුද්ගලයා සොයා පරීක්ෂණ සිදු කෙරෙන බැවින් සරසවිය නැවත දැනුම් දෙන තුරු වසා තබන බව ද එහි පාලනාධිකාරිය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්විණි. 
 
වෙඩි තැබීම සිදු කර ඇත්තේ 19 හැවිරිදි ජේම්ස් එරික් ඬේවිස් නැමැත්තෙක් බවත් ඔහු සොයා පරීක්ෂණ සිදු කරන බවත් ප්‍රාන්ත පොලිසිය සඳහන් කළේය. මෙහෙයුම් කටයුතු සඳහා හෙලිකොප්ටර් යානා ද යොදාගෙන ඇතැයි පොලිසිය තවදුරටත් සඳහන් කළේය. 
 
ඒ.එෆ්.පී
055



අදහස් (1)

මිචිගන් ප්‍රාන්තයේ සරසවියක වෙඩි තැබීමක් - දෙදෙනකු මරුට

sam Friday, 02 March 2018 11:21 PM

හැකි තරමට තුවක්කු භාවිතය (විකිණීම, ළඟ තබා ගැනීම) අඩු කිරීමට රජය මැදිහත් වී මේ ප්‍රශ්නයට සුළුවෙන් හෝ පිළිතුරක් සොයා ගන්නවා වෙනුවට ජනාධිපති ට්‍රම්ප් කියන්නේ ශිෂ්‍යයෝ වෙඩි තියනවා නම් ගුරුවරුන්ට තුවක්කු ලබා දිය යුතුයි කියලයි. එතකොට ගුරුවරුත් වෙඩි තියන්න ගත්තොත් ප්‍රින්සිපල්ටත් තුවක්කු දෙන්න වෙනවා කියන එක තේරුම් ගැනීමට හැකියාවක් ඒ ගොල්ලන්ට නැහැ. 1996 දී ඕස්ට්‍රේලියාවේ, තස්මෙනියාවේ සිදු කල ඝාතනයකින් පසුව රජය තුවක්කු හිමියන්ගෙන් තුවක්කු මිලදීගෙන විනාශ කළා. 2003 දී හා ගිය අවුරුද්දේත් ඒ ලෙසටම කළා. මිනිසුන්ව පාලනය කරන්න බැරිනම් තුවක්කු ප්‍රමාණය හෝ පාලනය කිරීම හොඳ පියවරක්...

:       0       29

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

ඇස්ට්‍රාසෙනකා එන්නත් ආපසු කැඳවයි
2024 මැයි මස 08 2722 3

‘කොවිඩ් 19’ වයිරසයට එරෙහිව, බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රාසෙනකා ඖෂධ සමාගම, ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පර්යේෂකයන්ගේ ද සහාය ඇතිව, නිපදවූ ‘කොවිඩ් 19’ ප්‍


රුසියාවට ඉරානයට බලපෑම් කරන්න
2024 මැයි මස 08 191 0

ලෝක සාමය වෙනුවෙන්, රුසියාවටත් ඉරානයටත් බලපෑම් කරන්නැයි යුරෝපා කොමිසම, චීන ජනාධිපති ෂී ජින්පින්ගෙන් ඉල්ලීමක් කර තිබේ. යුරෝපා කොමිසම වෙනුවෙන් එහි සභාප


ඊශ්‍රායලයට බෝම්බ යැවීම නවත්වයි
2024 මැයි මස 08 2881 2

නැව් මගින්, ඊශ්‍රායලයට යැවීමට සැලැසුම් කර තිබුණු බෝම්බ තොගයක්, තාවකාලිකව ඊශ්‍රායලයට යැවීම නැවැත්වීමට ඇමෙරිකා රජය තීරණය කර තිබේ. ඒ, ඇමෙරිකාවේ විරෝධය මැ


පුටින්ගේ දිවුරුම්දීමට යන්නේ නෑ
2024 මැයි මස 07 414 0

පසුගිය මාර්තු මාසයේ පැවැති රුසියන් ජනාධිපතිවරණයෙන් යළිත් වරක් විශිෂ්ට ජයක් හිමි කරගත් ව්ලැදිමීර් පුටින් අද (7) දිවුරුම් දෙයි.


චීන ජනපති ජින්පින් ප්‍රංශ ජනපති හමුවෙයි
2024 මැයි මස 07 126 0

ප්‍රංශයේ පැරිස් අගනුවරට පැමිණ සිටින, චීන ජනාධිපති ෂී ජින්පින් සහ ප්‍රංශ ජනාධිපති ඉමැනුවෙල් මැක්රොන් අතරේ හමුවක් පැවැත්විණි. ඒ, ප්‍රංශ ජනාධිපතිවරයාගේ


මෝදි ඡන්දය දමයි
2024 මැයි මස 07 709 1

අදියර හතකින් පැවැත්වෙන ඉන්දීය මහ මැතිවරණයේ තෙවැනි අදියර අද (7) උදෑසන ආරම්භ වූ අතර, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද උදෑසනින් ම සිය ගම් පළාත වන ගුජරා


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 553 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 2028 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1785 4
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site