IMG-LOGO

2024 අප්‍රේල් මස 26 වන සිකුරාදා


තායිලන්තයේදී බෞද්ධ භික්ෂූන් දෙදෙනකු ඝාතනය කෙරේ

තායිලන්තයේ දකුණුදිග නරතිවට් පළාතේදී නාඳුනන තුවක්කුකරුවන් පිරිසක් විසින් බෞද්ධ භික්ෂූන් දෙදෙනකු ඝාතනය කර තවත් දෙදෙනකුට තුවාල සිදුකර ඇත.

මෙලෙස ඝාතනය කර ඇත්තේ රතනුපප් නමින් හැඳින්වෙන පූජ්‍යස්ථානයේ ප්‍රධාන සහ උප ප්‍රධාන හිමිවරුන් දෙදෙනාය.

හමුදා භටයන් ලෙස වෙස්වලාගත් පුද්ගලයන් හයදෙනකු පමණ ප්‍රහාරය සඳහා පැමිණ ඇති බව පොලිසිය පවසයි.
තායිලන්ත අග්‍රාමාත්‍යවරයා සහ ආගමික නායකයින් මෙම සාහසික ප්‍රහාරය හෙලා දකිමින් ප්‍රකාශ නිකුත් කර ඇත.

ප්‍රහාරයේ වගකීම කිසිවකු විසින් බාරගෙන නොමැති අතර තායිලන්තයේ ක්‍රියාත්මක කැරළි කණ්ඩායම් විසින් මෙය සිදුකරන්නට ඇති බවට බොහෝ දෙනා මත පල කර ඇත.

(රොයිටර් පුවත් ඇසුරිණි - 085) 



අදහස් (1)

තායිලන්තයේදී බෞද්ධ භික්ෂූන් දෙදෙනකු ඝාතනය කෙරේ

Asan Sunday, 20 January 2019 02:46 AM

වනාතවිල්ලුව කරඩිපුවල් ප්‍රදේශයේ දී පුපුරන ද්‍රව්‍ය තොගයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවන් සිව් දෙනා දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අද (18) අවසර ලබා දී තිබේ. මාවනැල්ල ප්‍රදේශයේ බුද්ධ ප්‍රතිමාවක් විනාශ කිරීමේ සිද්ධියකට සම්බන්ධ සැකකරුවන් සොයා අපරාධ පරීක්ෂණ නිලධාරීන් සිදුකළ පරීක්ෂණවලට සම්බන්ධ තවත් සැකකරුවකු සොයා ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට සඟවා තිබූ මෙම පුපුරන ද්‍රව්‍ය තොගය සොයා ගැනීමට හැකි වී තිබේ. සිද්ධියෙන් පසුව අදාල සැකකරුවන් සහ පුපුරන ද්‍රව්‍ය තොගය අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව භාරයට ගෙන තිබූ අතර එම සැකකරුවන් සහ අත්අඩංගුවට ගත් දෑ ඊයේ (17) කොළඹට රැගෙනවිත් තිබේ.. ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා පුපුරන ද්‍රව්‍ය සඟවා තිබූ ඉඩම අවට වනාතවිල්ලුව පොලිසිය විසින් ආරක්ෂාව යොදවා තිබේ.

:       0       0

ඔබේ අදහස් එවන්න

සයුරෙන් එතෙර

පාකිස්තාන යුවතියට ඉන්දියානුවකුගේ හදවතක්
2024 අප්‍රේල් මස 26 366 0

පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.


‘රතු ඉර’ පනින්න එපා: චීනයෙන් ඇමෙරිකාවට අනතුරු
2024 අප්‍රේල් මස 26 41 0

තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්


ටැන්සානියාවට මහ වැසි ජල ගැලීම්: 150 ක් මරුට
2024 අප්‍රේල් මස 26 28 0

නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක


ඉරානය - රුසියා අවබෝධතා ගිවිසුමක්
2024 අප්‍රේල් මස 25 236 0

ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා


ස්පාඤ්ඤ අගමැති බිරිඳට අල්ලස් චෝදනා
2024 අප්‍රේල් මස 25 144 0

ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)


ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් චීනයේ
2024 අප්‍රේල් මස 25 128 0

චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 334 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1720 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1558 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site