ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට නොබෙල් සාම ත්‍යාග ජපානයේ අගමැති ෂින්ෂෝ අබේ මහතා ඉල්ලීමක් කර තිබේ.
එම ඉල්ලීම කරමින් අගමැති ෂින්සෝ අබේ මහතා යොමු කළ ලිපියේ පිටු 5 ක පිටපතක් තමාට ලැබී ඇතැ බවත් ජනාධිපති ඩොනලඩ් ට්‍රම්ප් මහතා පවසා තිබේ.
උතුරු කොරියානු නායක කිම් ජොං අන් හමුවී න්‍යෂ්ටික අවි හරණය පිළිබඳව සාකච්ඡා ආරම්භ කිරීම සම්බන්ධයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට මෙම නොබෙල් ත්‍යාගය පිරිනැමිය යුතු බවට ජපාන අගමැතිවරයා එම ඉල්ලීම කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
කොස් නමුත් වාර්තා වන පිරිදි ජපාන විදේශ කටයුතු අමාත්‍යංශය මේ සම්බන්ධයෙන් කිසිදු නිල ප්‍රකාශයක් කර නැතියිද එරට මාධ්‍ය වාර්තා කර ඇත.
( එක්ස්ප්‍රස් අනුග්‍රහයෙනි)
පාකිස්තාන 19 හැවිරිදි යුවතියකට ඉන්දීය ජාතිකයකුගේ හදවතක් සාර්ථකව බද්ධ කිරීමට චෙන්නායි වෛද්‍යවරුන් පිරිසක් සමත්වී තිබේ.
තායිවානයට අනවශ්‍ය ලෙස ළං වී, ‘රතු ඉර’ පනින්න එපා යැයි චීන රජය වෙනුවෙන් එරට අග්‍රාමාත්‍ය වැංග් ඊ ඊයේ (25) බෙයිජීං අගනුවරට පැමිණි ඇමෙරිකන් රාජ්‍ය ලේකම් ඇන්
නැගෙනහිර අප්‍රිකානු රාජ්‍යයක් වන ටැන්සිනියාවට මහ වැසි ඇද හැලෙයි. මහ වැසි සමඟ පළාත් රැසක් ජලයෙන් යටවී ඇති බව ද වාර්තා වේ. අයහපත් කාලගුණය හේතුවෙන් මරණ 150 ක
ආරක්ෂක සහයෝගීතාවක් වෙනුවෙන්, රුසියාවත් ඉරානයත් අතරේ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබුණි. ඉරානය වෙනුවෙන් ඉරාන ජාතික ආරක්ෂක කවුන්සිලයේ මහ ලේකම් අලී අක්බා
ස්පාඤ්ඤ අග්‍රාමාත්‍ය පේඩ්‍රෝ සැන්චේස්ගේ බිරිඳට අල්ලස් චෝදනා එල්ල වී ඇති අතර, එම චෝදනා සම්බන්ධයෙන් වහා විමර්ශනයක් අරඹන්නැයි ස්පාඤ්ඤ අධිකරණයක් ඊයේ (24)
චීනය සමඟ යහපත් සබඳතා වර්ධනය කර ගැනීමේ අරමුණින්, ඇමෙරිකා රාජ්‍ය ලේකම් ඇන්තනි බ්ලින්කන් ඊයේ (25) චීනයේ බෙයිජීං අගනුවරට පැමිණියේය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ට්‍රම්ප්ට නොබෙල් සාම ත්‍යාගය දෙන්නයි ජපානයෙන් ඉල්ලීමක්
menna Sunday, 17 February 2019 01:09 PM
ජපන් අගමැතිත් ට්‍රම්ප්ව ඉස්සරහට දාගෙන ඒ ගොල්ලන්ට ඕනේ වැඩේ කර ගන්නවා. කොහොමද පොලිටික්ස්...? එ් නිසයි ලංකාවට විධායක ජනාධිපති කෙනක් අවශ්‍ය... ලංකාවේ දැනට කලින් තිබුණු ජනාධිපති බලතල හොඳයි. වාර දෙපාරකින් ඉවර වෙන... මහින්ද රාජපක්ෂ මැතිතුමා ඔහු කරපු දේවල් රටට කියව කියවා ඉන්නද දන්නේ නැහැ. තුන් වෙනි වතාවටත් ජනාධිපතිධුරයට නීති වෙනස් කරේ. ජනාධිපති කියලා වියදම් කරන්නේ එතුමන්ලාගේ අම්ම අප්පාගේ බූදලේ නෙවේනේ. රටේ මිනිස්සුන්ගේ බදු සල්ලි... අනික එතුමලා අරගත්තු ණයෙන් කරපු දේවල් මේ රජයෙන් විවෘත කරනවලු. එහෙම නැතිව රජයක් හැටියට වෙන මොනවා කරන්නද? වර්ග කි.මීටර 65610ක රටකට රජයවල්, ජනාධිපතිවරු මාරුවෙන තරමට සංවර්ධන කටයුතු කරන්න ගියොත් පරිසර විනාශය විතරයි වෙන්නේ. මිනිසුන්ගේ අසහනය ආතතිය වැඩිවෙනවා. ලංකාවේ කුණුගොඩවල් වැඩියි. ඒ තරමට මිනිසුන්ගේ හිත් දුෂණය වෙලා හින්දා....
Jaya Monday, 18 February 2019 01:41 AM
බලාගෙන ගියහම අපේ විතරක් නෙවේ ජපනුන්ගේත් මොලේ කචල්.
රවින් Monday, 18 February 2019 02:47 AM
නරින්ට කුකුල්ලු බාරදීම වඩාත් සුදුසුයි.