ඉරට බැන බැන ඉඳපු කාලය ඉවරයි . හොඳ suncream එකක් හොයා ගන්නේ මෙහෙමයි . ඉරෙන් ආරක්ෂා වෙමු . හොඳම දේ හමට පාවිච්චි කරමු . .. 13 hours ago
මෙයාලව නම් විශ්වාස කරන්න එපා මතකනේ 88,89 බඩවල් කපපු හැටි - පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි 11 May 2026
අපිලගේ සාදු රට බාරගත්තම සිංහල වර්ගයා වැඩි කරන්න 20,000 ක් - පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි 11 May 2026
මෙහෙ කයියනායකලා වගේමයි තලපති .මම රාජ්‍ය පාලනය කලානම් මාලදිවයිනත් ගන්නවා - පුජ්‍ය බත්තරමුල්ලේ සීලරතන හිමි 11 May 2026
Y sirimal · 1 hour ago වරුවක් ඇමතිකම දරපු අයත් ඔතන ඉන්නවා නේද? මේ ගොල්ලන්ට ඇමති විශ්‍රාම වැටුප එහෙමත් ලැබෙනවාද? Reply 0
Y Nimal · 1 hour ago නටපු නැටුමකුත් නැත, අන්තිමට බෙරේ පලුවකුත් නැත. රට ප්‍රපාතයකට වැටුනා පමණකි. හෙටත් මොවුන් ජනතාවගේ කර පිටින් තම බඩ වඩා ගැනීමේ ක්‍රියාවලියේ යෙදෙනු ඇත. Reply 0
Y saman · 1 hour ago අර ගම්මන්පිල මහත්තයා හිනාවෙලම ඉන්නේ හැටිද නැත්නම් පිස්සුද ? අඩන්න ඕනේ එකාගේ කටේ කිරි පෙනී වගේ. Reply 0
Y asoka · 1 hour ago පක්ෂ දෙකේ එකෙක් කීවේ නැ හරි අපි සේවය කරනවා රටට පඩි නැතිව මුල් මස 6 , මුල් අවුරුද්ද කියල.තමන් ගේ බඩ පුරවා ගන්න විතරයි බලන්නේ . Reply 0
Y sinhalaya · 1 hour ago පැරදුනේ මහින්දවත්, සිරිසේනවත් නෙමෙයි මේ රටේ ඉපදුන සිංහල යයි කියන ජනතාව. දිනුවේ උතුරේ කොටියි කියන එක මතක තියා ගනිල්ලා ඒ ඇති දැනට. මේ ටික ඉදිරි මස 14 ඇතුලත උබලට තේරෙයි. එදාට පෙරහැර ගිහින් ඉවරයි. කවද හරි අනාගතයක් නැති සිංහල ජාතියක ළමයි අපිට දැක ගන්න පුළුවන්. Reply 0
Y sinhalaya · 1 hour ago පැරදුනේ මහින්දවත්, සිරිසේනවත් නෙමෙයි මේ රටේ ඉපදුණු සිංහල යයි කියන ජනතාව. දිනුවේ උතුරේ කොටියි කියන එක මතක තියා ගනිල්ලා ඒ ඇති දැනට. මේ ටික ඉදිරි මස 14 ඇතුලත උඹලට තේරෙයි. එදාට පෙරහැර ගිහින් ඉවරයි. කවදා හරි අනාගතයක් නැති සිංහල ජාතියක ළමයි අපිට දැකගන්න පුළුවන්... Reply 0
Y chanak los angeles · 1 hour ago රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගන්න ඉඳිකටු තුඩකින් හෝ උපකාර කල සියලුදෙනාට මගේ ආචාරය Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වරුවක් ඇමතිකම දරපු අයත් ඔතන ඉන්නවා නේද? මේ ගොල්ලන්ට ඇමති විශ්‍රාම වැටුප එහෙමත් ලැබෙනවාද?
මේ අය පාර්ලිමේන්තුවේ ඉන්නවාට වඩා, උසාවියේ ඉන්ට සතුටු බවයි පෙනෙන්නේ...
නටපු නැටුමකුත් නැත, අන්තිමට බෙරේ පලුවකුත් නැත. රට ප්‍රපාතයකට වැටුනා පමණකි. හෙටත් මොවුන් ජනතාවගේ කර පිටින් තම බඩ වඩා ගැනීමේ ක්‍රියාවලියේ යෙදෙනු ඇත.
අර ගම්මන්පිල මහත්තයා හිනාවෙලම ඉන්නේ හැටිද නැත්නම් පිස්සුද ? අඩන්න ඕනේ එකාගේ කටේ කිරි පෙනී වගේ.
විමලේ නිකන් නයා මැරිච්ච අර කවුද වගේ. කෝ පහුගිය දවස්වල තිබුන සද්ද?
ඔක්කොම පීචන් වුණා ..කෝ ඔබලාගේ පළපුරුද්ද?
මේ ඔක්කොම පීචන් වුණා. මේ අයගේ කළු කෝට් වලටත් ලැජ්ජයි.
මට වඩාත්ම දුක හිතෙන්නේ විමලේ ගැන.
කට්ටියගේ බඩවල් දැක්කාම හිතාගන්න පුළුවන් රටටද බඩටද වැඩ කලේ කියලා...
පක්ෂ දෙකේ එකෙක් කීවේ නැ හරි අපි සේවය කරනවා රටට පඩි නැතිව මුල් මස 6 , මුල් අවුරුද්ද කියල.තමන් ගේ බඩ පුරවා ගන්න විතරයි බලන්නේ .
පැරදුනේ මහින්දවත්, සිරිසේනවත් නෙමෙයි මේ රටේ ඉපදුන සිංහල යයි කියන ජනතාව. දිනුවේ උතුරේ කොටියි කියන එක මතක තියා ගනිල්ලා ඒ ඇති දැනට. මේ ටික ඉදිරි මස 14 ඇතුලත උබලට තේරෙයි. එදාට පෙරහැර ගිහින් ඉවරයි. කවද හරි අනාගතයක් නැති සිංහල ජාතියක ළමයි අපිට දැක ගන්න පුළුවන්.
පැරදුනේ මහින්දවත්, සිරිසේනවත් නෙමෙයි මේ රටේ ඉපදුණු සිංහල යයි කියන ජනතාව. දිනුවේ උතුරේ කොටියි කියන එක මතක තියා ගනිල්ලා ඒ ඇති දැනට. මේ ටික ඉදිරි මස 14 ඇතුලත උඹලට තේරෙයි. එදාට පෙරහැර ගිහින් ඉවරයි. කවදා හරි අනාගතයක් නැති සිංහල ජාතියක ළමයි අපිට දැකගන්න පුළුවන්...
රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගන්න ඉඳිකටු තුඩකින් හෝ උපකාර කල සියලුදෙනාට මගේ ආචාරය