lankadeepa.lk

‘කතානායකවරයා ඉල්ලා අස්වීමට ඉඩ ඇති බව ලක්ෂ්මන් යාපා කියයි‘

2019 අගෝස්තු මස 21 ප.ව. 03:06

12     5162

විඩීයෝ එක්සත් ජාතික පක්‍ෂය සංධානය පිහිටවූ වහාම ජනාධිපතිධූරාපේක්‍ෂකත්වය ලබාගැනීම සදහා කරූ ජයසූරිය මහතා කතානායක තනතුරින් ඉල්ලා අස්වීමට බොහෝ දුරට ඉඩ තිබෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී (එ.ජ.නි.ස) ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද (21) පැවැසීය.


lankadeepa.lk

නව යුද හමුදාපති වැඩ බාර ගනී

2019 අගෝස්තු මස 21 පෙ.ව. 10:26

23     2634

විඩීයෝ ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාවේ 23 වැනි හමුදාපතිවරයා වශයෙන් මීට සුළු මොහොතකට පෙර වැඩ බාරගත්තේය.


lankadeepa.lk

ජපන් සාම නියෝජිත ජනාධිපති හමුවෙයි

2019 අගෝස්තු මස 20 ප.ව. 10:21

0     60

විඩීයෝ


lankadeepa.lk

කෘෂිකර්ම ගොඩනැගිල්ල ගත්තේ අමාත්‍ය මණ්ඩල තීරණයකින්

2019 අගෝස්තු මස 20 ප.ව. 10:09

6     1853

විඩීයෝ කෘෂිකර්ම අමාත්‍යාංශය සඳහා මාසික කුලී පදනම මත ලබා ගත් බත්තරමුල්ල ඩී.පී.ජයසිංහ ගොඩනැගිල්ල අමාත්‍ය මණ්ඩල තීරණයක් අනුව ලබා ගත් එකක් යැයි හිටපු කෘෂිකර්ම අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා අද (20) ජනාධිපති පරීක්ෂණ කොමිසම හමුවේ සාක්කි දෙමින් කියා සිටියේය.


lankadeepa.lk

හිටපු යුද හමුදාපති ජනරාල් නිලයට උසස් කරයි

2019 අගෝස්තු මස 20 ප.ව. 01:10

4     3398

විඩීයෝ හිටපු යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා අද (20) සිට ජනරාල් නිලයට උසස් කර ඇති බව හමුදාව කියයි.


lankadeepa.lk

පැරෂූටය ක්‍රියාත්මක නොවීමෙන් යුද හමුදා නිලධාරීයෙක් මරුට

2019 අගෝස්තු මස 20 පෙ.ව. 11:30

15     11557

විඩීයෝ අම්පාර , උහන ගුවන් හමුදා කඳවුරේ පැරෂුට් පුහුණුවීම් කටයුතු හි නිරතව සිටි යුද හමුදාවේ තුන්වැනි විශේෂ බළකායේ බලලත් පුහුණු නිලධාරීවරයකු පැරෂූටය ක්‍රියාත්මක නොවී බිම ඇද වැටීමෙන් අද (20) මිය ගොස් තිබේ.


lankadeepa.lk

‘සිංහාභිමානය‘ ඡායාරූප ප‍්‍රදර්ශනය අද ඇරැඹෙයි

2019 අගෝස්තු මස 19 ප.ව. 04:12

0     337

විඩීයෝ මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ලබාගත් සොබාදහමේ අසිරිය දැක්වෙන සිංහාභිමානය ඡායාරූප ප‍්‍රදර්ශනය අද ඇරැඹිණි.


lankadeepa.lk

රට පුරා වෛද්‍යවරු වර්ජනයකට සැරසෙති

2019 අගෝස්තු මස 19 ප.ව. 04:11

15     1755

විඩීයෝ රටපුරා රජයේ රෝහල්වල බ්‍රහස්පතින්දා (22) වෛද්‍ය වැඩවර්ජනයක් ආරම්භ කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.


lankadeepa.lk

එජාපයට ජනපති අපේක්ෂකයකු පත් කිරීමට එතරම් හදිස්සියන් නෑ

2019 අගෝස්තු මස 19 ප.ව. 03:06

12     2566

විඩීයෝ එක්සත් ජාතික පක්ෂයේ මූලිකත්වයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික පෙරමුණේ නව පුළුල් සන්ධානය කඩිනමින් පිහිටවූවත් ජනාධිපතිවරණ අපේක්ෂකයකු පත්කිරීම සම්බන්ධයෙන් එතරම් හදිස්සියක් නොමැති බව ප‍්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කොළඹ දී පැවසීය.


lankadeepa.lk

සහරාන්ගේ තවත් සගයින් දෙදෙනෙකු අත්අඩංගුවට

2019 අගෝස්තු මස 19 ප.ව. 02:48

8     1004

විඩීයෝ රාජ්‍ය බුද්ධි අංශයේ අම්පාර කාර්යාලයට ලැබුණු තොරතුරු මත ජාතික තව්හීත් ජමාත් සංවිධානයේ ක්‍රියාකාරී සාමාජිකයින් ලෙස කටයුතු කළ ජමාතේ මිල්ලතේ ඉබ්‍රාහිම් සංවිධානයේ සාමාජිකයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව අම්පාර පොලිසිය පවසයි.


lankadeepa.lk

ජපන් සාම නියෝජිත මහින්ද හමුවෙයි

2019 අගෝස්තු මස 19 ප.ව. 02:13

2     706

විඩීයෝ පුනරුත්තාපනය වන නැවත ගොඩනැගීම පිළිබඳ ජපන් සාම නියෝජිත යසුෂි අකාෂි මහතා අද (19) පෙරවරුවේ විජේරාම නිවසේ දී විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හමු විය.


lankadeepa.lk

නව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා

2019 අගෝස්තු මස 19 ප.ව. 01:19

75     9754

විඩීයෝ මේජර් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා යුද හමුදාවේ 23 වැනි හමුදාපතිවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් පත්කර ඇත.


lankadeepa.lk

කිලිනොච්චි රෝහලක වෛද්‍යවරයකු අත්අඩංගුවට

2019 අගෝස්තු මස 19 ප.ව. 12:22

8     3290

විඩීයෝ ත්‍රස්තවාදයට ආධාර අනුබල ලබාදීමේ චෝදනාවක් මත කිලිනොච්චිය රෝහලක වෛද්‍යවරයකු අත්අඩංගුවට ගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වෙත බාර දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.


lankadeepa.lk

ලෝටස් පාර වහයි

2019 අගෝස්තු මස 19 පෙ.ව. 11:09

1     922

විඩීයෝ උද්ඝෝෂණයක් හේතුවෙන් ලෝටස් පාර වසා දමා ඇතැයි පොලිසිය පවසයි.


lankadeepa.lk

ජනපති අපේක්ෂකයා කවුරු වූවත් මත්ද්‍රව්‍ය තුරන් කරන බවට ප්‍රතිඥා දිය යුතුයි

2019 අගෝස්තු මස 18 ප.ව. 04:05

17     1345

විඩීයෝ ඉදිරි ජනාධිපතිවරණයට මොන අපේක්‍ෂකයා ඉදිරිපත් වුණත් ඒ හැම අපේක්‍ෂකයෙක්ම රටේ මත්ද්‍රව්‍ය ජාවාරම්,මත් ද්‍රව්‍ය විනාශ කරන්න පියවර ගන්නා බවට පැහැදිලිව ප‍්‍රතිඥාවක් දියයුතුයැයි ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා අද (18) පොළොන්නරුවේ දිඹුලාගලදී පැවසීය.


lankadeepa.lk

විනෝද චාරිකාවක් ගොස් එද්දී

2019 අගෝස්තු මස 18 පෙ.ව. 10:12

0     1384


lankadeepa.lk

‘ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග‍්‍රී මහා සංඝ සභාව’ පිහිටුවයි

2019 අගෝස්තු මස 16 ප.ව. 06:04

29     2315

ශ්‍රී ලංකා ශාසන ඉතිහාසයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකා අමරපුර සහ රාමඤ්ඤ යන මහා නිකායන් එක්කරන ‘ශ්‍රී ලංකා අමරපුර - රාමඤ්ඤ සාමග‍්‍රී මහා සංඝ සභාව’ සඳහා වන සම්මුතියට අත්සන් තැබීම කොළඹ 07, නිදහස් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පදනම් ආයතන ශ‍්‍රවණාගාරයේදී අද (16) පස්වරුවේ සිදුකෙරිණි.


lankadeepa.lk

මාදම්පිටිය සුසාන භූමියේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් තවත් 5ක් අත්අඩංගුවට

2019 අගෝස්තු මස 16 ප.ව. 04:33

1     2503

විඩීයෝ මාදම්පිටිය සුසානභූමිය තුළදී පුද්ගලයින් දෙදෙනකු කපා කොටා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ පාතාල සාමාජිකයින් 5 දෙනකු වත්තල හුණුපිටිය පොහොර සංස්ථාවේ ගබඩාව ආසන්න මාර්ගයේදී අද පොලිස් විශේෂ කාර්ය බලකායේ බුද්ධි කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


lankadeepa.lk

සිතුල් පව්ව ඇත් ප්‍රහාරය

2019 අගෝස්තු මස 16 ප.ව. 01:41

0     4066





lankadeepa.lk

ජනපතිවරණයට එනාද තීන්දුව

2019 අගෝස්තු මස 16 පෙ.ව. 10:22

0     32


lankadeepa.lk

කුඩු රොෂාන්ගේ සොහොයුරා ඇතුළු තිදෙනෙක් එස් ටීඑෆ් දැලේ

2019 අගෝස්තු මස 16 පෙ.ව. 09:23

1     4092

විඩීයෝ ග්‍රෑන්ඩ්පාස් මාදම්පිටිය සුසාන භූමියට තියුණු ආයුධ රැගෙන පැන පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ බව කියන සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කුඩු රොෂාන් නැමැත්තාගේ සහෝදරයකු ඇතුළු තිදෙනකු පොලිස් විශේෂ කාර්ය බළකාය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


lankadeepa.lk

රිය අනතුරකින් තිදෙනෙක් මරුට

2019 අගෝස්තු මස 16 පෙ.ව. 09:01

4     2036

විඩීයෝ හබරණ දඹුලු පාරේ කුඩාමීගස්වැව ප්‍රදේශයේදී ටිපර් රථයක් සහ වෑන් රථයක් අනතුරට පත් වීමෙන් පුද්ගලයන් තිදෙනකු මියගොස් තවත් දෙදෙනෙකු බරපතල තුවාල ලබා ඇතැයි හබරණ පොලීසිය කියයි.


lankadeepa.lk

‘‘රටම පොදු නීතියකට යටත් කරනු ලබන ජනපති අපේක්ෂකයෙකුට සහය දෙනවා‘‘

2019 අගෝස්තු මස 15 ප.ව. 09:10

22     2342

මද්‍රසා පාසල් අහෝසි කර කාති උසාවි වෙනුවට රටම පොදු නීතියකට යටත් කරනු ලබන ජනාධිපති අපේක්ෂකයෙකුට එළඹෙන ජනාධිපතිවරණයේදී සහයෝගය ලබා දෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අතරලියේ රතන හිමියෝ රාජගිරියේදී අද (15) පැවැසූහ.


lankadeepa.lk

ශ්‍රීලනිප තීන්දුව 3 වැනිදා

2019 අගෝස්තු මස 15 ප.ව. 04:33

4     1826

ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගන්නා තීන්දුව එළඹෙන සැප්තැම්බර් 3 වැනිදා පැවැත්වෙන පක්‍ෂයේ 68 වැනි සංවත්සර උළෙලේ දී ප‍්‍රකාශයට පත්කරන බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්, පාර්ලිමේන්තු මන්ත‍්‍රී මහින්ද අමරවීර මහතා පැවසීය.


lankadeepa.lk

අපේක්ෂකයකුට වියදම් කළ හැකි මුදල් ප්‍රමාණය මැතිවරණයට පෙර සම්මත විය යුතුයි

2019 අගෝස්තු මස 14 ප.ව. 05:03

3     813

මැතිවරණයකට ඉදිරිපත්වන අපේක්ෂකයකුට වියදම් කළ හැකි උපරීම මුදල් ප‍්‍රමාණය සම්බන්ධයෙන් වන නීති ඉදිරි මහ මැතිවරණයට පෙර පාර්ලිමේන්තුවේදි සම්මත විය යුතු බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහන හෙට්ටිආරච්චි මහතා අද(14) කොළඹදී පැවසීය.


lankadeepa.lk

'ජනතාවගේ ගැටළු ගැන මට වැටහීමක් තියෙනවා'

2019 අගෝස්තු මස 14 ප.ව. 03:12

54     3193

ජනතාවගේ ආර්ථික, ආදායම්, රැකී රක්ෂා හා නිවාස ගැටලු පිළිබදව යහපත් අවබෝධයක් ඇති තමන් ඉදිරි රජයක් යටතේ ඒ සඳහා ස්ථීරසාර විසදුම් දීමට පියවර ගන්නා බවත් වතුකරයේ ජනතාවගේ ගැටලු පිළිබඳව තමන්ට හොද අවබෝධයක් ඇතැයි ද ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද (14) මහනුවරදී ප්‍රකාශ කළේය.


lankadeepa.lk

මම ගැහැව්වේ කෝච් වෙනුවෙන්

2019 පෙබරවාරි මස 17 ප.ව. 02:42

52     14068

ඩර්බන් නුවරදී පැවැති පළමු ටෙස්ට් තරගයේදී දකුණු අපි‍්‍රකානු කණ්ඩායම පරාජය කරමින් කළ පිතිහරඹය කණ්ඩායමේ පුහුණුකරු (චන්දික හතුරුසිංහ මහතා) වෙනුවෙන් කළ බව තරගයේ වීරයා වූ කුසල් පෙරේරා කියයි.