අඟහරු,බ්‍රහස්පති අතර වළල්ලක මිල කළ නොහැකි වස්තු සොයාගෙන - තාරකා විද්‍යාඥ අනුර .සී. පෙරේරා 03 November 2025
සුදු කරනවා කියලා කරන වංචා රැසක් ; NMRA එකේ තාම තියෙන්නේ යල්පැන ගිය සිස්ටම් වයිටින් මාෆියාව ගැන කියන ආචාර්ය චාමර කරුණානායක 30 October 2025
පිටසක්වලින් ආපු උල්කාපාත ; මේක අමාරු විෂයක් , ලංකාවේ ඉල්ලුමක් නැහැ - තාරකා විද්‍යාඥ අනුර .සී.පෙරේරා 29 October 2025
මනූෂගෙන් ඔහුගේ බිරිදගෙන් සී.අයි.ඩියට ප්‍රකාශයක් හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර මහතාගෙන් සහ ඔහුගේ බිරිදගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (22) පැය තුනකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කරගත්තේය. 22 October 2025
කෝටි 4ක ‘කුෂ්‘ සමඟ අයෙක් අල්ලයි රුපියල් කෝටි හතරකට ආසන්න වටිනා කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ 27 හැවිරිදි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 20 October 2025
අගමැතිනිය ඉන්දියාවට යයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය දෙදින නිල සංචාරයක් සඳහා අද (16) අළුයම ඉන්දියාවට පිටත්ව ගියාය. 16 October 2025
වගා ළිඳට වැටුනු අලියා දිනකට පසු ගොඩ ගනියි පළුගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බෙල්ලන්කඩවල ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට ඇද වැටී දින එකහමාරක පමණ කාලයක් ගොඩ යෑමට නොහැකිව සිටි වන අලියෙකු දැඩි පරිශ්‍රමයක් දරා වනයට මුදා හැරීමට වනජීවී නිලධාරීන්ට අද (07) දින පෙරවරුවේ හැකි විය 07 October 2025
රසායනික ද්‍රව්‍යක් දඹුල්ලේ විදුහලක සිසුන් 7ක් රෝහලට යවයි විද්‍යාගාරයක තිබූ රසායනික ද්‍රව්‍යයක් දිවේ ගෑවීමෙන් දඹුල්ල ප්‍රදේශයේ විදුහලක හත්වැනි වසරේ ඉගෙනුම ලබන සිසු සිසුවියන් හත් දෙනෙකු (07) දින දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කළ බව දඹුල්ල පොලිසිය කියයි. 07 October 2025
කෘතිම බුද්ධිය වෘත්තීය මාධ්‍යවේදියාට පහරක්ද? අප අවට ඇති ලෝකය වඩාත් හොඳින් තේරුම් ගැනීමට අප සැවොම කැමැත්තක් දක්වයි. ඇතැම් අවස්ථාවන්හි අපට ගාසා තීරයේ සැබැවින්ම සිදුවන්නේ කුමක්ද හෝ අපගේ පවුල් යැපෙන සෞඛ්‍ය පද්ධතියට රජය සිදුකිරීමට බලාපොරොත්තු වන සංශෝධන මොනවද යන්න පිළිබඳව පැහැදිලි කිරිමක් ලබා ගැනීමට අවශ්‍ය වේ. එසේත් නැතිනම් දිනපතා ගමන් ගන්නා බස් රථෙය් කාල සටහනේ වෙනස් කමක් සිදුවී තිබෙනවාද වැනි සරල කරුණක් පිළිබඳව දැන ගැනීමට වුවමනා වෙයි. 26 September 2025
කේබල් ඩක්කුවක් කඩා වැටි හිමිවරු හත් නමක් අපවත් වෙති කුරුණෑගල පන්සියගම නා උයන. ආරණ්‍ය සේනාසනයේ වැඩ වාසය කරන හිමිවරුන් වැඩම කරන කේබල් මතින් ගමන් ගන්නා ඩක්කුවක් කඩා වැටී සිදුවූ අනතුරකින් හිමිවරුන් හත් දෙනකු අපවත් වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී නීතිවේදී උදය කුමාර වුට්ලර් මහතා පැවසීය. 25 September 2025
‘කුෂ්‘ සමඟ ගුවන්තොටේදී දෙන්නෙක් මාට්ටු | වීඩියෝ රුපියල් කෝටි පහකට අධික වටිනාකමකින් යුතු ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් රැගෙන කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ කිසිවක් ප්‍රකාශ කිරීමට නොමැති ’’ හරිත මාවත’’ ( Green Channel ) ඔස්සේ පිට වී යාමට තැත් කළ ගුවන් මගීන් දෙදෙනෙකු අද(23) උදෑසන රේගු මත්ද්‍රව්‍ය පාලන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 23 September 2025
ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය වසර තුනක් හිරගෙට|වීඩියෝ ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අවනත නොවීමෙන් ශ්රේෂ්ඨාධිකයට අපහාසයක් සිදු කරන ලදැයි චෝදනාවට වරද පිළිගත් තා ආගමන විගමන පාලක හර්ෂ ඉලුක්පිටිය මහතාට වසර දෙකක සිර දඬුවම් ශ්‍රේෂ්ඨාධිකරණය මගින් නියම කළේය. 23 September 2025
විදුලි බල ක්ෂේත්රය විකුණන්නේ නෑ | වීඩියෝ විදුලිබල ක්ෂේත්රය පෞද්ගලික ආයතන වෙත පැවරීමේ අවශ්‍යතාවක් රජයට නොමැති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය. 22 September 2025
වෛද්‍ය ඉංජිනේරු උපාධි: ජාතික ප්‍රතිපත්ති හදන්න කමිටු දෙකක් වෛද්‍ය අධ්‍යාපනය සහ ඉංජිනේරු අධ්‍යාපනය සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්ති සකස් කිරීම සඳහා විශේෂිත කමිටු දෙකක් පත් කරන බව අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය මධුර සෙනවිරත්න මහතා පැවසීය... 11 April 2026