lankadeepa.lk

ගාල්ල බටුවන්තුඩාව හන්දිය ගිලාබසියි

2017 අගෝස්තු මස 05 ප.ව. 06:50

8     7384

ගාල්ල හපුගල බටුවන්තුඩාව හන්දියේ කොටසක් අද උදෑසන හදිසියේම ගිලා බැසීමෙන් විශාල වළක් සෑදී තිබිණි. කාපට් අතුරා තිබූ එම ස්ථානයේ මාර්ගයේ එක් කොටසක් කැඩී ගොස් තිබූ අතර පාරේ තැන් කිහිපයක ඉරි තැලීම් ද දක්නට ලැබිණි.


lankadeepa.lk

රවී බැඳුම්කර කොමිසමෙන් සමාව ගනී

2017 අගෝස්තු මස 02 පෙ.ව. 10:34

44     16395

හිටපු මුදල් අමාත්‍ය හා වත්මන් විදේශ කටයුතු ඇමැති රවී කරුණානායක අද(2) පෙරවරු 9.30ට පමණ බැඳුම්කර වංචාව පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසම හමුවේ පෙනී සිටියේය.


lankadeepa.lk

ක්‍රිශාන්ත පුෂ්පකුමාර රැස්වීමේදී ගී ගයයි

2017 ජුලි මස 29 ප.ව. 02:43

4     2647

දකුණු පළාත් සභා මන්ත්‍රී ක්‍රිශාන්ත පුෂ්පකුමාර (රත්රන්) මහතා අද (29) පැවති රැස්වීමක් අමතමින් රටේ වත්මන් තත්ත්වය පිළිබඳව කවියක් ඉදිරිපත් කළේය.


lankadeepa.lk

මාගම්පුර වරාය හෙට බදු දෙන බව අගමැති කියයි

2017 ජුලි මස 28 ප.ව. 03:30

29     4458

හම්බන්තොට මාගම්පුර වරාය චීනයේ ‘චයිනා මර්චන්ට්‘ සමාගමට බදුදීමේ ගිවිසුම වරාය හා නාවික අමාත්‍යංශයේ දී හෙට(29) අත්සන් කිරීමට නියමිත බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (28) ශ්‍රී ලංකා මහ බැංකු ශ්‍රවණාගාරයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.


lankadeepa.lk

‘පාර්ලිමේන්තුවට වග කියන ජනාධිපති ක්‍රමයක් ඕනෑ‘

2017 ජුලි මස 27 ප.ව. 10:16

10     2401

පාර්ලිමේන්තුව මායිම් නොකරමින් පසුගිය දශකයක කාලයේදී විධායක ජනාධිපතිධුරය තවදුරටත් ශක්තිමත් කිරීමට කටයුතු කිරීම නිසා පිරිමැසිය නොහැකි පාඩුවක් සිදු වූ බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (27) පස්වරුවේ පැවැසීය.


lankadeepa.lk

බස් සභාපති ගැමුණුගෙන් පොලිසියට පැමිණිල්ලක්

2017 ජුලි මස 27 ප.ව. 04:22

4     1295

අධිවේගයේ බස් රථ සඳහා ජාතික ගමනාගමන කොමිෂන් සභාව ගෙනයන බලපත්‍ර ටෙන්ඩර් ක්‍රමයට පරිබාහිරව විවිධ පුද්ගලයන්ට ලබාදීමේ ජාවාරමක් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන්නැයි පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා කොළඹ පොලිස් මුලස්ථානයට අද (27) පැමිණිල්ලක් කළේය.


lankadeepa.lk

මියගිය පොලිස් නිලධාරියා වෙනුවෙන් විනිසුරු හඬාවැටෙයි

2017 ජුලි මස 23 ප.ව. 01:29

27     11678

සිය ජීවිතය බේරා ගැනීමට දිවි දුන් පොලිස් නිලධාරියාගේ පශ්චාත් මරණ පරික්ෂණය සිදු වූ අවස්ථාවේදී එම ස්ථානයට පැමිණි යාපනය මහාධිකරණ විනිසුරු මානික්කවාසකර් ඉල්ංචේලියන් මහතා මියගිය පොලිස් නිලධාරියාගේ බිරිඳට වැඳ හඩා වැළපුණේය.


lankadeepa.lk

වෛද්‍ය සංගමය මානව හිමිකම් යයි

2017 ජුලි මස 21 ප.ව. 02:42

17     1553

විශ්වවිද්‍යාල ශිෂ්‍යයින්ට එරෙහිව ආණ්ඩුවේ මර්දනකාරී වැඩපිළිවෙළට එරෙහිව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අද (21) එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට හා ඇමරිකා තානාපති කාර්යාලයට සන්දේශයක් බාරදුන්නේය.


lankadeepa.lk

පිළිකා රෝගීන්ට හිසකෙස් දන් දෙති

2017 ජුලි මස 20 ප.ව. 07:39

16     10080

පිළිකා රෝගය වැළදුන පුද්ගලයන්ට ලබා දෙන කීමෝ තෙරපි ප්‍රතිකාරය නිසා කෙස් කළඹ අහිමි වූවන්ට ස්වාභාවික හිස කෙස්වලින් සැකසූ කෙස් කලඹක් (විග්) නොමිලේ ලබා දීමේ ව්‍යාපෘතියක් “පිළිකා සරණ භාරය” සහ “රමණි ප්‍රනාන්දු සැලෝන්ස් ” එක්ව ආරම්භ කර තිබේ.


lankadeepa.lk

ඩෙංගු තවාන් සෙවීමේ හදිසි මෙහෙයුමක්

2017 ජුලි මස 20 පෙ.ව. 11:52

0     1609

දිවයින පුරා මේ දිනවල ශීඝ්‍රයෙන් පැතිර යන ඩෙංගු වසංගතය තුරන් කිරීමේ අරමුණින් කොළඹ නගරයේ පිහිටි රජයේ ගොඩනැගිලි හා පාසල් පරීක්ෂා කිරීමේ හදිසි මෙහෙයුමක් අද(20) උදෑසන කොළඹ මහනගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂක ඒකකය මගින් ක්‍රියාත්මක කෙරිණි.


lankadeepa.lk

අඩිහැටේ දුම්රිය පාලමේ අලුත්වැඩියාව අවසන්

2017 ජුලි මස 20 පෙ.ව. 11:43

8     2873

දුම්රිය පීලිපැනිමෙන් දැඩි අලාභ හානි සිදුවු උඩරට දුම්රිය මාර්ගයේ කොටගල අඩි හැටේ පාලමේ ප‍්‍රතිසංස්කරණ කටයුතු අවසන් කර ඇති අතර දුම්රියක් පරික්‍ෂණ චාරිකාවක් සදහා පාලම මතින් අද (20) ධාවනය කෙරිණි.


lankadeepa.lk

පොලිතින් තහනමට එරෙහිව පිටකොටුවේ වීදි බසිති

2017 ජුලි මස 19 ප.ව. 05:57

31     3776

පරිසරයට අහිතකර පොලිතීන් ආශ්‍රිත නිෂ්පාදන සැප්තැම්බර් 1වැනිදා සිට විකිණීම හා භාවිතා කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය දක්වමින් කොළඹ පිටකොටුව වෙළඳ සංගමය සංවිධානය කළ උද්ගෝෂණයක් පිටකොටුව පීපල්ස් පාර්ක් ඉදිරිපිටදී අද(19) පැවැත්විණි.


lankadeepa.lk

නාවික හමුදා කොමදෝරු යළි රිමාන්ඩ්

2017 ජුලි මස 19 ප.ව. 02:52

4     943

තරුණයන් 11 දෙනෙකු අතුරුදන් කිරිමේ චෝදනාවට රිමාන්ඩ් බාරයේ සිටි හිටපු නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශක කෝමදෝරු ඩී.කේ.පී.දසනායක අගෝස්තු 2 වැනි දා දක්වා යළි රිමාන්ඩ් කිරිමට කොළඹ කොටුව අතිරේක මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (19) නියෝග කළාය.


lankadeepa.lk

400කට සාම විනිසුරු පත්වීම්

2017 ජුලි මස 18 ප.ව. 02:28

3     1529

ප්‍රජා සේවයට ස්වේච්ඡාවෙන් දායක වී සිටින ප්‍රජා නායකයින් දිරිමත් කිරීමේ අරමුණින් ඔවුන් වෙත සාම විනිසුරු පත්වීම් ලබාදීමේ උත්සවයක් අධිකරණ අමාත්‍යංශය මගින් අද18) සිදු කෙරිණ.


lankadeepa.lk

නවක වදය දුන්නැයි හතකගේ පන්ති තහනම්

2017 ජුලි මස 18 ප.ව. 01:53

6     1179

පතන ශ්‍රී පාද විද්‍යාපිඨයේ පළමු වසරේ සිසුන් පිරිසකට නවකවදය දුන් සිද්ධියක් සම්බන්ධයෙන් එම විද්‍යාපිඨයේ දෙවැනි සහ තුන්වැනි වසරවල සිසුන් හත් දෙනකුට වහාම කි‍්‍රයාත්මක වන පරිදි පංති තහනමක් පනවා ඇති බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය වි. රාධා කි‍්‍රෂ්නන් මහතා පවසයි.


lankadeepa.lk

නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනෙයි

2017 ජුලි මස 17 පෙ.ව. 11:17

28     7433

මාලබේ නෙවිල් ප්‍රනාන්දු රෝහල රජයට පවරා ගැනීමේ කටයුතු අද(17) පෙරවරුවේ ජනපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් එම රෝහලේ දී සිදු කෙරිණි.


lankadeepa.lk

උඩරට දුම්රිය මාර්ගයේ පාලම අලුත්වැඩියාවට සති තුනක්

2017 ජුලි මස 17 පෙ.ව. 10:08

7     3445

උඩරට දුම්රිය මාර්ගයේ හැටන් සහ කොටගල අතර අඩි හැටේ පාලම මතදි ඉකුත් (13) වැනි දා රාති‍්‍ර තැපැල් දුම්රියේ මැදිරි හතරක් පීලිපැනිමෙන් අලාභ හානි වු අඩි හැටේ පාලමේ ප‍්‍රතිසංස්කරණ කටයුතු සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතු කුඩා දුම්රිය දොඹකරයක සහයෝගය ලබා ගෙන ඇති බව දුම්රිය දෙපාර්තමේන්තු පාලම් ප‍්‍රධාන ඉංජිනේරු රංජිත් විජේසිරි පැවසීය.


lankadeepa.lk

බදුලු තැපැල් දුම්රිය පිලි පනී

2017 ජුලි මස 13 පෙ.ව. 09:17

3     3924

කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ධාවනය වු රාති‍්‍ර තැපැල් දුම්රිය හැටන් සහ කොටගල දුම්රිය ස්ථාන දෙක අතර කොටගල අඩි හැටේ පාලම අසදි පිලි පැනිමකට ලක්වී ඇති බව දුම්රිය ආරංචි පවසයි.


lankadeepa.lk

මාධ්‍ය පාවිච්චි කරලා සංහිඳියාව නැති කරනවා

2017 ජුලි මස 11 ප.ව. 12:14

2     727

ඇතැම් මාධ්‍ය උපයෝගි කර ගනිමින් කිසියම් පිරිසක් රටේ දැනට තිබෙන සංහිදියාව නැති කිරිමට කටයුතු කරන බව මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පවසයි.


lankadeepa.lk

‘මං නිසා වර්ජනය කරන්න එපා‘ - කාලෝ

2017 ජුලි මස 10 ප.ව. 09:09

2     1825

තමා නිසා හෝ තමාගේ තනතුර නිසා අසරණ ලෙඩුන්ව අමාරුවේ දැමීමට වැඩවර්ජනයකට නොයන්නැයි මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් ඉල්ලා සිටියේය.


lankadeepa.lk

මහනුවර සංඝ සම්මේලනය

2017 ජුලි මස 05 ප.ව. 08:38

0     1677

මහනුවර සංඝ සම්මේලනය


lankadeepa.lk

දක්ෂිණ අධිවේගයේ නටමින් රිය පැදවූ ටෙලි නිළියට දඩ

2017 ජුලි මස 04 ප.ව. 12:27

27     15693

දක්ෂිණ අධිවේගී මාර්ගයේ දී සුක්කානම අතහැර නර්තනයක යෙදෙමින් රිය පැදවූ ජනප්‍රිය ටෙලි නාට්‍ය නිළි මේනකා මධුවන්තිට බණ්ඩාරගම සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය රුපියල් 5000ක දඩයක් නියම කළේය.


lankadeepa.lk

ඥානසාර හිමියෝ ගැටඹේ නාහිමි හමුවෙති

2017 ජුනි මස 23 පෙ.ව. 10:32

5     3051

රජය ඇතිවි ඇති ප්‍රශ්නවලට ඇහුම්කම් නොදෙන බවත් ඒවාට විසඳුමක් දිය නොහැකිව කට්ටි පනිමින් ඒවාට කතා කරන අය අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීමට කටයුතු කරන බවත් ගැටඹේ රාජෝපවනාරාමාධිපති කැප්පෙටියාගොඩ සිරිවිමල හිමියෝ පැවසූහ.


lankadeepa.lk

ඥානසාර හිමියෝ ගැටලුව හික්මුණු අයට බාර දෙති

2017 ජුනි මස 22 පෙ.ව. 11:33

10     4485

‘‘අපේ මතවාද සැඩ පරුෂයි, අශ්ලීලයි කියමින් දිගින් දිගටම චෝදනා නැගෙනවා. ඒ කුමන ආකාරයකට හෝ මේ රටේ දැන් මෝදුවෙමින් තිබෙන වහා මැඩලිය යුතු තත්ත්වයක් ගැනයි අපි කථා කළේ‘‘ යැයි ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ ඇප ලබා උසාවි භූමියෙන් පිටවන අවස්ථාවේ පැවසූහ.


lankadeepa.lk

හිස් වූ උතුරු පළාත් අමාත්‍යධුර විග්නේෂ්වරන් පවරාගනී

2017 ජුනි මස 21 ප.ව. 04:13

1     1260

උතුරු පළාත් කෘෂිකර්ම ගොවිජන සේවා අමාත්‍යංශය සහ පළාත් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යංශය උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා වෙත පවරාගනිමින් උතුරු පළාත් ප‍්‍රධාන අමාත්‍ය සී.වි විග්නේෂ්වරන් මහතා අද (21) උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඞ් කුරේ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.


lankadeepa.lk

ඔබේසේකරයන්ගේ වසන්තයේ මතක සැමරුම්

2017 අප්‍රේල් මස 10 ප.ව. 05:15

0     5710

ශ්‍රී ලංකා සිනමාවේ වම් ඉවුරට ගොඩ වූ පළමු වැන්නා වසන්ත ඔබේසේකර මැයෙන් ඔහුගේ ජීවිත කතාව අළලා කැලණිය විශ්ව විද්‍යාලයයේ විද්‍යාර්ථයන් පිරිසක් සහ ආචාර්යවරුන් පිරිසක් නිර්මාණය කළ වීඩියෝවකි. වසන්ත ඔබේසේකර සමඟ පමණක් නොව ඔහුගේ චිත්‍රපටවල රඟපෑ ප්‍රවීණ රංගන ශිල්පීන් කිහිප දෙනකු සමග කළ කෙටි සම්මූඛ සාකච්ඡාද එහි ඇතුළත් වේ.


lankadeepa.lk

නාවික හමුදා දිනය

2017 පෙබරවාරි මස 28 ප.ව. 02:04

1     6403


lankadeepa.lk

ජිවිතයට අරුතක් සොයා වන්දනාකරුවෝ

2017 පෙබරවාරි මස 28 ප.ව. 01:57

1     3828


lankadeepa.lk

නවම් පෝය අදයි

2017 පෙබරවාරි මස 28 ප.ව. 01:13

0     2691


Chat With Sandun - Asanthi Ranasinghe

2017 පෙබරවාරි මස 20 පෙ.ව. 09:47

0     3563