( ඉන්දිකා රාමනායක)
දෙමටගොඩ ප්‍රදේශයේ නිවාසයක පිපිරීම් දෙකක් සිදු වී ඇතැයි පොලීසිය කියයි.
දෙමටගොඩ මහවිල උද්‍යානයේ නිවාසයක මෙම පිපිරීම් සිදු වී තිබේ.
( ඉන්දිකා රාමනායක)
දෙමටගොඩ ප්‍රදේශයේ නිවාසයක පිපිරීම් දෙකක් සිදු වී ඇතැයි පොලීසිය කියයි.
දෙමටගොඩ මහවිල උද්‍යානයේ නිවාසයක මෙම පිපිරීම් සිදු වී තිබේ.
COMMENTS
දැන් ඉතින් අහිංසක මිනිස්සු කොටු කරලා බෝම්බ ගහපු උන්ව බේරගනිව්.
එක්කෝ මේක ආණ්ඩුවේ දැනුවත්කම ඇතුව වෙන දෙයක් එහෙම නැත්තම් පැහැදිලිව ආණ්ඩුවේ දුර්වලතාවය තමයි. අර උදේ සිද්ධිය වුන වෙලේ සිට ක්ෂනිකව ඇදිරී නීතිය දාලා සෝදිසි කරා නම් මේ ආයෙත් පිපිරෙන බෝම්බ සමහරවිට නවත්තගන්න තිබුනානේ. ඒකත් හවස 6ටලු. එතකොට තව කීයක් පුපුරුවාලා තියේවිද. අඩු ගානේ අර සරත් ෆොන්සෙකාගෙන් හරි උපදෙස් ගන්න මේ වෙලාවේ
සංහිදියාවට ගැටළු මතුවෙනවා. ඕවා අත ඇරලා දාන්න
පැයකට 1 ගානේ වගේ පිපිරීමක් වෙනවා. මේක හොදට ප්ලෑන් කරලා කරපු වැඩක්. 6 වෙනකන් ඉන්නේ නැතිව වහාම ඇදිරි නීතිය දාලා ආරක්ෂක හමුදාව රටේ හැම පළාතකටම යොමු කරවන්න. මේකේ කොළඹේන් පිට සිදුවෙන්න ඉඩ වැඩි ඉදිරි පැය කීපයේදී.
අර පසුගිය කාල වල නුවර සිද්දීන් යට ගැහැව්වා වගේ මේවටත් වෙන්නේ එච්චරයි. කොහොම හරි ආණ්ඩු පෙරලන්න තමයි බලන්නේ. හෝටල් වලට හානි කලේ ආර්ථිකය වට්ටන්න. වේලපහින් වෙන සිද්දීන් කියන්න දන්නා පේනා කරුවෙක් මේක කිව්වා නේද ? ? ? ?
කලකට පෙර මේ ගැන ඇමරිකාව අනතුරු අඟවලා තිබුනා.නමුත් ඒගැන පරීක්ෂණයක් කළා නම් ජාතීන් අතර සංහිදියාව නැති වෙනවා