මන්ත්‍රී සිසිර ජයකොඩි
(දයාසීලි ලියනගේ)
සීමාවන් හා අර්ථ දැක්වීම් සිදුකර නැති නිසා පසුගියදා පාර්ලිමේන්තුවේදී අනුමත කරන ලද හානිපූරණ කිරීමේ කාර්යාල පනත යටතේ එල්ටීටීඊ සංවිධානයට අවශ්‍ය ස්මාරක ඉදිකිරීමට හා අනුස්මරණ උත්සව පැවැත්වීම සඳහා රජයට මුදල් වැය කිරීමට සිදුවනු ඇතැයි වාර්තා වේ.
හානි පූරණ අයිතීන් පිළිගැනීම යටතේ මින් ඉදිරියට එල්ටීටීඊ සංවිධානයට අදාළ කටයුතුවලට මැදිහත් වීමට රජයට බලය ලැබී ඇතැයි ඒකාබද්ධ විපක්ෂෙය් පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සිසිර ජයකොඩි මහතා කීය.
වසර 30 ක පමණ කාලයක් මේ රට විනාශයට පත් කළ දරුණු ත්‍රස්තවාදීන් සැමරීම සඳහා රජයේ අනුග්‍රහය සහාය දැක්වීම මේ රටේ ජනතාවට කරනු ලබන බලවත් අපහාසයක් බව ද සිසිර ජයකොඩි මහතා ප්‍රකාශ කළේය.
2025 නොවැම්බර් මස 04
441
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2202
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1660
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
හානි පූරණ පනතින් වාසි එල්ටීටීඊයටයි