(නිමල කොඩිතුවක්කු)
සමගි ජනබලවේගයේ නායක විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ලබන බදාදා (2) කොළඹ 7 මාර්කස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේදී වැඩ භාර ගැනීමට නියමිතය.
වැඩ ආරම්භ කිරීමට පෙර අනිද්දා (1) යෙදෙන පොහොය දිනයේදී එම කාර්යාලයේදී ධර්ම දේශනාවක් පැවැත්වීමට ද කටයුතු යොදා ඇත. මෙම අවස්ථාවන් සඳහා සමගි ජනබලවේගයේ පක්ෂ නායකයන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්වීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 18
434
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
242
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1032
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
සජිත් විපක්ෂනායක කාර්යාලයේ වැඩ භාර ගැනීම බදාදා