(දයාසීලි ලියනගේ)
රාජ්‍ය සේවයෙන් විශ්‍රාම ලබා සිටින ලක්ෂ හයකට ආසන්න පිරිසකගේ වැටුප් විෂමතා ඉවත් කෙරෙන ආකාරය පිළිබඳව සියලු විශ්‍රාමිකයන්ට ලිඛිතව දැනුම් දෙන ලෙස රාජ්‍ය පරිපාලන ඇමැති රංජිත් මද්දුමබණ්‍ඩාර මහතා විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට උපදෙස් දී ඇත.
විශ්‍රාම වැටුප් විෂමතාව ඉවත්වෙන ආකාරය පිළිබඳව විශ්‍රාමිකයන් දැනුවත් වී නොසිටින නිසා ඔවුන්ට ඒ පිළිබඳව ලිඛිතව දැනුම් දෙන ලෙස ඇමැතිවරයා උපදෙස් දී ඇත.
විශ්‍රාමිකයන්ගේ වෘත්තීය සමිති ගණනාවක් සමග පසුගියදා පැවැති සාකච්ඡාවක දී ඇමැතිවරයා මෙම උපදෙස් ලබා දී තිබුණි.
පසුගිය 1 වැනිදා සිට විශ්‍රාමිකයන්ගේ වැටුප් විෂමතා ඉවත් කිරීමට බලාපොරොත්තුව සිටියත් එය ඉටු නොවීම පිළිබඳව මෙහිදී සාකච්ඡා වී ඇති අතර, ලබන මාසය වනවිට වැටුප් විෂමතා ඉවත් කරන ලෙසට ඇමැතිවරයා නියම කර ඇත.
2025 දෙසැම්බර් මස 18
654
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
320
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1108
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
විශ්‍රාම වැටුප් විෂමතාව විග්‍රාමිකයන්ට ලිඛිතව