(දයාසීලි ලියනගේ)
මත්තල ගුවන් තොටුපොළ ඒකාබද්ධ සේවාවක් ලෙස පත්වාගෙන යාමට ඉන්දීය ගුවන් සේවා අධිකාරිය හා ශ්‍රී ලංකා ගුවන් සේවා අධිකාරිය සමග සාකච්ඡා කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.
ඉන්දියාව හරහා මත්තලට ගුවන් යානා ගෙන්වා ගනිමින් ගුවන් තොටුපොළ දියුණු කිරීම සඳහා මෙම සාකච්ඡා ආරම්භ කර ඇත.
මත්තලට දැනට පැමිණෙන්නේ ගුවන් යානා සීමිත ප්‍රමාණයක් බව අග්‍රාමාත්‍යවරයා පෙන්වා දෙයි.
මත්තල ගුවන්තොටුපොළ දියුණුවීමත් සමග කතරගම වැඳපුදා ගැනීමට පැමිණෙන ඉන්දීය සංචාරකයන් ප්‍රමාණය වර්ධනය කර ගැනීමටත්, එමගින් රටට ආර්ථික වාසි ලබාගැනීමටත් අග්‍රාමාත්‍යවරයා සැලසුම් කර ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
මත්තල ගුවන්තොට දියුණුවට ඉන්දියාව සමග ඒකාබද්ධ සේවයක්