රටක හැටි
පිපීගෙන එන පක්ෂයක නියෝජ්‍ය ඇමැතිවරයෙක් තම ප්‍රදේශයට අයත් තම පක්ෂයෙන්ම ඡන්දය ඉල්ලන නවකයකු සමග දැනටම යුද්ධය ප්‍රකාශ කර ගෙන ඇති බව වාර්තා වේ. යුද්ධය කොතරම් උග්‍රවී ද යත් ප්‍රශ්නය නීතිය රකින තැන්වලටත් ගිහින් බව දැනගන්නට ඇත. ගජ පොහොසතකු වන නවක දේශපාලකයා අත දිගහැර වියදම් කර තමාගේ ප්‍රචාරක කටයුතු කරන බව ද වාර්තා වේ. නියෝජ්‍ය ඇමැති තැනටකේන්ති ගොස් ඇත්තේ මේ නිසාය. දෙදෙනා අතර නිතර වාග් ප්‍රහාර එල්ල ෙවනවා පමණක් නොව දෙදෙනාගේම ගෝලබාලයන් අතපය ඔසවා ගෙන ප්‍රශ්න බේරාගන්න බව ද කියති.
2025 දෙසැම්බර් මස 04
354
1
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
430
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
403
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
නවකයාත් එක්ක මනාපෙට හැප්පෙන නියෝජ්‍ය ඇමැති