(දයාසීලි ලියනගේ)
ඒ ඒ ප්‍රදේශවලට ආවේනික වූ කරුණු ගැන අවධානය යොමු කරමින් පක්ෂයේ ප්‍රචාරක කටයුතු සිදුකරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආසන සංවිධායකවරුනට උපදෙස් දී ඇත.
රටේ සියලුම ජනතාවට එකම කරුණ මූලික නොවන බැවින් ඒ ඒ ප්‍රදේශවලට ආවේනික කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කරන ලෙසට අගමැතිවරයා උපදෙස් දී ඇතැයි ඇමැති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා කීය.
තමන් නියෝජනය කරනු ලබන කෝට්ටේ වෙසෙන ජනතාවට අවශ්‍ය කරුණු ඈත එපිට ගම්මානයක ජනතාවට වැදගත් නොවන බව ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
ඒ තත්ත්වය ගැන අවධානය යොමුකර ප්‍රදේශයට ආවේනික ප්‍රශ්න, අවශ්‍යතා විසඳන ආකාරයට කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍යවරයා උපදෙස් දී ඇතැයි ද ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ප්‍රකාශ කළේය.
2025 දෙසැම්බර් මස 18
557
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
277
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1077
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ආසන සංවිධායකවරුන්ට අගමැතිගෙන් උපදෙස් මාලාවක්