(නාලක සංජීව දහනායක)
මෙරට යටිතල පහසුකම් සංවර්ධනය සඳහා ඇෙමරිකා එක්සත් ජනපද සහයෝගිතා ව්‍යාපෘති කාර්යාලයෙන් රුපියල් කෝටි 8000ක මුදලක් ලබාගැනීම සඳහා
මේ වනවිට සාකච්ඡා ආරම්භ කර තිබෙන බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා පැවැසීය.
අග්‍රාමාත්‍ය කාර්යාලය හා ඇෙමරිකා එක්සත් ජනපද සහයෝගිතා ව්‍යාපෘති කාර්යාලය අතර පැවති එම සාකච්ඡා මේ වනවිට අවසන් අදියරට එළඹ තිබෙන බවත් මීට අදාළ ගිවිසුම් එළඹෙන දෙසැම්බර් මාසයේදී අත්සන් කරන බවත් හෙතෙම පැවසීය.
මෙම මුදල් යොදාගනිමින් කොළඹ නගරය ඇතුළු නාගරික ප්‍රදේශ ආශ්‍රිතව රථවාහන නියාමන ක්‍රියාවලියක් ක්‍රියාත්මක කිරීම, මාර්ග සංවර්ධනය, ගම්පහ, කෑගල්ල, අනුරාධපුර, පොළොන්නරුව සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ඉඩම් මැනීම, ලියාපදිංචි කිරීම සහ තක්සේරු කිරීම සඳහා දීප ව්‍යාප්ත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද අමාත්‍යවරයා කීය.
සමගි ජන සන්ධානය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පසුගිය සිකුරාදා (5) එළි දැක්විණ.
ශ්‍රී ලංකාව එහි ඉතිහාසයේ පළමු වරට විදේශ ණය ගෙවීම පැහැර හරින බවට නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ලබන අප්‍රේල් 12 වැනිදාට වසර දෙකක් සපිරේ. ඒ අනුව උද්ගත වූ විදේශ
දේශපාලන පලිගැනීම්වලට ලක් වූ එක්සත් ජාතික පාක්ෂිකයන්ට මැයි මාසයේ සිට වන්දි ලබාදීමට තීරණය වී තිබේ.
ඖෂධ කල් ඉකුත්වීම සහ හානිවීම හේතුවෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට පසුගිය 2022 වර්ෂයේදී සහ ඊට කලින් වර්ෂයේදී රුපියල් කෝටි 15කට වැඩි පාඩුවක් සිදු වී ඇතැයි ජා
ශ්‍රී ලංකාවේ පනස් හත් ලක්ෂ හැත්තෑ හත් දහසකට ආසන්න පිරිසක් දරිද්‍රතාවෙන් පෙළෙන බව ලෝක බැංකුව විසින් නිකුත් කෙරුණු අලුත්ම වාර්තාවක සඳහන් වන්නේ යැයි ප
අපොස උසස් පෙළ විභාග ප්‍රතිඵල මැයි මස මුලදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම ජයන්ත මහතා පැවසීය.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
යටිතල පහසුකම් නංවන්න ඇෙමරිකාවෙන් කෝටි 8000ක ණයක්