(එස් .ඩි .කොඩිකාර )
බලපත්‍ර රහිතව දෙනියාය ප්‍රදේශයේ සිට වැලිපැන්න ප්‍රදේශය දක්වා එළ ගවයින් 5 දෙදෙනෙකු ප්‍රවාහනය කළ ලොරි රථයක් සැකකරුවන් සිව් දෙනකු සමඟ අද (13) කොටපොල පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන් සහ කොස්මෝදර පොලිසියේ නිලධාරීන් එක්ව අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වැලිපැන්න ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් තිදෙනෙකු හා දෙනියාය ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24,25,36,55 අතර වයස් කාණ්ඩවල පදිංචි පුද්ගලයන් බව පොලීසිය කියයි.
අත්අඩංගුවට ගන්නා ලද එළ ගවයින් 5 දෙනා අතර මාස 8ක ගව පැටියකු ද සිටින බව පොලිසිය සඳහන් කරන අතර මෙම එළ ගවයින් දෙනියාය බෙවරලිය ප්‍රදේශයේ සිට වැලිපැන්න ප්‍රදේශය දක්වා රැගෙන යන බවට ප්‍රදේශවාසීන් පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුරට ලබා දුන් තොරතුරක් මත මෙම වැටලීම සිදු කෙරිණි.
අත්අඩංගුවට ගත් ගවයින් සහ ලොරි රථය කොස්මෝදර පොලිස් ස්ථානයට රැගෙන යාමෙන් පසු බෙවරලිය නාථගල ප්‍රදේශයේ එළ ගවයෙකු නැති වූ පුද්ගලයෙකුගෙ ගවයකු එම ලොරි රථයේ සිටියදී හඳුනාගෙන ඇති අතර ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බව පොලිසිය කියයි.
අත්අඩංගුවට ගන්නා ලද ගවයින් සහ සැකකරුවන් මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට (15) වැනිදා ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් කොස්මෝදර පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
බලපත්‍ර රහිතව එළ ගවයින් ප්‍රවාහනය කළ 4ක් පොලිස් දැලේ