අමදෝරු අමරජීව
හදිසි නඩත්තු කටයුත්තක් සදහා ඉකුත් 07 හා 08 දා දිනවල ත්‍රිකුණාමලයේ ජලය කපා හරින බව නිවේදනය කර දින නවයක් යන තෙක් එම කටයුතු යථා තත්වයට පත්කිරිමට නොහැකි විමට එරෙහිව ත්‍රිකුණාමලය ජල පාරිභෝගිකයෝ අද (16) සිය විරෝධය පලකරමින් ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ නැගෙනහිර පළාත් කාර්යාලය හා ප්‍රාදේශිය කාර්යාලය ඉදිරිපිට පෝස්ටර් අලවනු ලැබුහ.
විරෝධතා පොස්ටර් ඇලවු ජනතාව පැවසුවේ දින දෙකක් ජලය අත්හිටුවන බව කීවද අද (16) වන තෙක් ජලය ලබාදිමට මණ්ඩලය අපොහොසත් වි ඇති බවයි. කන්තලේ ජල පොම්පාගාරයේ සිට ත්‍රිකුණාමලයට ජලය ගෙන එන ප්‍රධාන නලයේ අලුත්වැඩියාවකට දින දෙකක් ජලය විසන්ධි කළ බලධාරින්ට යථා තත්වයට පත්කළ ප්‍රධාන නලය හතර වතාවක් දින නවයක් තුළ කැඩී යෑම සැක සහිත බව ජල පාරිභෝගිකයෝ පවසති.
ඔවුන් එසේ පවසන්නේ මෙම නඩත්තු කටයුත්ත පෞද්ගලික අංශයට ලබාදිම තුළ බලධාරින්ගේ අතයට ගැහිල්ලක් නිසා මෙම අසාධාරණය වි ඇති බවයි. ත්‍රිකුණාමලය ජල පාරිභෝගිකයන්ට මේ වනවිට ජලය වැඩි මුදලට ගැනීමට සිදුවි තිබේ.
මේ සම්බන්ධයෙන් විමසිමට ජාතික ජල සම්පාදන හා ජලාප්‍රවාහන මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි එස්.එම්.රසීඩ් මහතාගේ ජංගම දුරකථන 077244044 ට ඇමතුමක් ගත්තද එයට ප්‍රතිචාර නොදැක්විය.
එහි අභ්‍යන්තර ආරංචි මාර්ග පැවසුවේ ජල පාරිභෝගිකයෝ බනින නිසා එම ඇමතුම් වලට ප්‍රතිචාර නොදක්වන බවයි.
ගම්පහ දිස්ත්‍රික්කය තුල කළු ගල් කැඩීම පිනිස සම්බන්ධීකරණ කමිටු අනුමැතියකින් තොරව භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මගින් අවසර ලබා දීම නොකළ යුතු බව
වීරකැටිය,මුල්ගිරිගල කැලෑබද පාලු ඉඩමක ගංජා වගා කල පුද්ගලයකු සරුවට වැවුනු ගංජා පැල 12900 ක් සමඟ ගොවියකු අත් අඩංගුවට ගත් බව ඕකවෙල පොලිසිය පවසයි .
හෙරොයින් ජාවාරමෙන් උපයාගන්නා ලද රුපියල් ලක්ෂ 82 ක මුදලක් හා මුදල් ගණන් කිරීමේ විද්‍යුත් යන්ත්‍රයක් සමග පුද්ගලයන් දෙදෙනෙක් කොළඹ කෙසෙල්වත්ත ප්‍රදේශයේ
මහර බන්ධනාගාරයේ රඳවා සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරමේ ප්‍රධාන ගෝලයා ලෙස කටයුතු කරන කාන්තාවක් මත්කුඩු හා මුද
උතුරු නැගෙනහිර බිම් බෝම්බ ඉවත් කිරීමේ නිරත යුද හමුදාවේ සහ රාජ්‍ය නොවන ආයතනවල සාමාජික සාමාජිකාවන්ගේ සහභාගීත්වයෙන් ක්‍රිකට් තරගාවලියක් සහ කඹ ඇදීමේ ත
ජෙලෙග්නයිට් පුපුරණ ද්‍රව්‍ය කූරු 100 ක් යතුරුපැදියකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු මන්නාරම නගරය දී අද (5) අලුයම මන්නාරම පොලිසිය මගින් අත්අඩංගුවට
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
ත්‍රි‘ මලේ ජල කප්පාදුවට විරෝධය පා ගම්වැසියෝ පෝස්ටර් අලවති