(තිළිණි ද සිල්වා සහ ජයන්ත සමරකෝන්)
දේශීය හා විදේශීය තැපැල් මගින් බෙදාහැරීම සඳහා යොමුකරන පාර්සල් සහ තැපැල් කාර්යාලවල කවුළු නිලධාරියෙකු හෝ බලයලත් නිලධාරියෙකු ඉදිරියේ ඇසුරුම් කර බාරදෙන පාර්සල් පමණක් තැපැල් කාර්යාල වෙත බාරගන්නා ලෙස තැපැල්පති රංජිත් ආරියරත්න මහතා සියලු තැපැල් ස්ථානාධිපතිවරුන් වෙත දැනුම් දී ඇත.
ඒ අනුව බැහැර සිට ඇසුරුම් කර තැපැල් කිරීමට පාර්සල් ඉදිරිපත් නොකරන ලෙසත් ඇසුරුම් කර රැගෙන එන පාර්සල් භාරගැනීම, කවුළු නිලධාරින් ප්‍රතික්ෂේප කිරීම හෝ විවෘත කර පෙන්වා යළි ඇසුරුම් කරන ලෙස තැපැල් කාර්යාල නිලධාරීන්ගෙන් මහජනතාවට උපදෙස් ලැබිය හැකි බව තැපැල්පති නිවේදනය කරයි.
සිදුවන අපහසුතාවන් වළක්වා ගැනීම සඳහා සියලු පාර්සල්, තැපැල් කාර්යාලය තුළදී ඇසුරුම් කර බාරදෙන ලෙසද ලෙස පාර්සල් භාර දෙන අය තමන්ගේ අනන්‍යතාව තහවුරු කිරීම අත්‍යාවශ්‍ය බවද තැපැල්පතිවරයා පවසයි.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
‘කවුළු නිලධාරියා ඉදිරියේ තැපැල් පාර්සල් ඇසුරුම් කරන්න’