(ටී. එල්. ජවුෆර්ඛාන්)
හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබාගත් පුද්ගලයකු ජුලි 7 දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් මහාධිකරණ විනිසුරු එම්. අයි. රිස්වාන් මහතා නියෝග කළේය.
කාත්තාන්කුඩ් පොලිස් වසමේ ආරයන්පතිහි මිලිග්‍රෑම් 440ක හෙරොයින් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් පුද්ගලයා මඩකලපුව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙම නියෝගය ලබා දෙන ලදී .
කාත්තාන්කුඩි පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd