(පද්මා කුමාරී කංකානම්ගේ )
කල්පිටිය උච්චිමුණේ දූපත ආසන්න මුහුදේ බල පත්‍ර රහිතව හැඹිලි දැලින් ධීවර මෙහෙයුම්වල නිරත වූ ධීවරයින් හත් දෙනෙක් දැල් කට්ටල තුනක්,ධීවර යාත්‍රා සහ එන්ජින් තුනක් සමඟ කල්පිටිය විජය නාවුක හමුදා කඳවුරේ නිලධාරීන් විසින් අද (10) අත්අඩංගුවට ගෙන පුත්තලම ධීවර හා ජලජ සම්පත් කාර්යාලය වෙත භාර දී ඇත.
සැකකරුවන් උච්චිමුණේ පදිංචි වයස අවුරුදු 25 ත්,35 ත් අතර පුද්ගලයින් බව පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd