
(ලසන්ත නිරෝෂණ පෙරේරා සහ වයි.ඒ.එස්.වීරවංශ)
හම්බේගමුව කොටවෙහර මංකඩ මහානෙතුල ප්‍රදේශයට අද (31) පස්වරුවේ අයිස් වැස්සක් පතිත වූ බව ප්‍රදේශවාසීහු පවසති.
පැය භාගයකට ආසන්න කාලයක් තිස්සේ මෙම අයිස් කැට වර්ෂාව පැවති බව ප්‍රදේශවාසීහු පැවසූහ.
මෙම ප්‍රදේශයට මාසයකින් පමණ වර්ෂාව නොලැඹුණු බවත් අද පස්වරුවේ පැවති වර්ෂාව සමඟ මෙලෙස අයිස් කැට පතිත වූ බවත් මහානෙතුගල විජිත ධම්ම හිමියෝ පැවසූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd