IMG-LOGO

2026 ජනවාරි මස 01 වන බ්‍රහස්පතින්දා


හජ් ප්‍රධාන ආගමික යාඥාව ජුම්මා පල්ලියේදී


(හැටන් රංජිත් රාජපක්ෂ)         

අදට (01) යෙදී ඇති හජ් උත්සවය වෙනුවෙන් වතුකරයේ ඉස්ලාම් බැතිමතුන් උදෙසා ප්‍රධාන යාඥාව හැටන් ජුම්මා මුස්ලිම් පල්ලියේදී එහි ප්‍රධාන පූජක එස්. මවුලවි පූජකවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

සෞඛ්‍ය ආරක්ෂක ක්‍රමවේද අනුගමනය කරමින් මුස්ලිම් පල්ලියට භක්තිකයන් ඇතුල් කර ගත් අතර පුද්ගල දුරස්ථභාවය පවත්වා ගනිමින් ප්‍රධාන යාඥාව සිදුකෙරිණි.

ඇති නැති පරතරය සහ විවිධ භේද දුරලා සමානත්වය සහ සංහිඳියාව ඇති කිරීම හජ් උත්සවයේ ප්‍රධාන අරමුණයි.



අදහස් (0)

හජ් ප්‍රධාන ආගමික යාඥාව ජුම්මා පල්ලියේදී

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 135 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 758 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 373 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site