
(චාමින්ද දිසානායක)
බලපත්‍ර නොමැතිව කැබලි කළ සුදුහඳුන් තොගයක් අත්ට්‍රැක්ටරයකින් ප්‍රවාහනය කළ තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව වැලිගෙපොල පොලිසිය කියයි.
වැලිගෙපල පොලිස් ස්ථානාධිපති ලද තොරතුරක් මත වැලිගෙපල හේන්යාය ප්‍රදේශයේදි සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd