(ජී ඩබ්ලිව් කේප්‍රේමතිලක ද සිල්වා)
සමෘද්ධි සංවර්ධන නිලධාරියකුට බැන තර්ජනය කිරීමක් සම්බන්ධයෙන් ගාල්ල වෙල්සන් පුර 47 හැවිරිදි පුද්ගලයෙක් අත්අඩංගුවට ගත්බව ගාල්ල පොලිසිය කියයි.
ගාල්ල වැලිවත්ත සමෘද්ධි සංවර්ධන නිලධාරිවරයා රජයෙන් ලබා දෙන ලද ආධාර සමෘද්ධි ප්‍රතිලාභීන්ට බෙදා හැරීමට යාමේදී සැකකරු ඒ සඳහා අවහිර කොට සමෘද්ධි නිලධාරීවරයාට තර්ජනය කළ ඇති බව පොලිසිය කීය
සැකකරු ගාල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව ගාල්ල පොලිසිය පැවසීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
සමෘද්ධි නිලධාරියකුට බැන තර්ජනය කළ අයෙක් අත්අඩංගුවට