IMG-LOGO

2025 ඔක්තෝබර් මස 16 වන බ්‍රහස්පතින්දා


සමගි ජනබලවේගයත් වන්නියට නම් දෙයි

 

(සිතුම් චතුරංග)

 

         

මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය වෙනුවෙන් සමගි ජන බලවේගය සිය නාමයෝජනා අද (19) වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත බාරදුන්නේය.

සමගි ජනබලවේගයේ කණ්ඩායම් නායක හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් වවුනියාව මැතිවරණ තේරීම් භාර නිලධාරී සමන් බන්දුලසේන මහතා වෙත බාරදෙන ලදී.

සමගි ජන බලවේගය වන්නි මැතිවරණ කොට්ඨාසයෙන් තරඟකරන අපේක්ෂකයින් මෙසේය.

01 - අබ්දුල් රිෂාඩ් බදියුදීන්  (කණ්ඩායම් නායක)

02 - ෆාරුක් හුනේයිස්.

03 - මහාලිංගම් දයානන්දන්.

04 - තංගවේලු පගීදරන්.

05- මඩුත්තීන් ජයානන්දන් කෘස්.

06 -රිචඩ් ඇන්ටනී කැමිලස් සෙයියදීන්.

07 - බදුර්දීන් අමීඩ් සෙයියදීන්.

08 - පුංචි අප්පුහාමිගේ කරුණාදාස.

09 - රූබසිංහ ගමගේ රසිකා ප්‍රියදර්ශනී.

 


වන්නියට එජාපයෙනුත් නම් දෙයි

 

(සිතුම් චතුරංග)

පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂය යටතේ වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය සඳහා අද (18) නාමයෝජනා වවුනියාව තේරීම්බාර නිලධාරී වෙත වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී බාරදෙනු ලැබීය.

වන්නි මැතිවරණ දිස්ත්‍රික්කය සඳහා එක්සත් ජාතික පක්ෂය යටතේ තරග කරන අපේක්ෂකයින් මෙසේය.

01 - ජේමිස් ප්‍රිම්ලස් කොස්තා (කණ්ඩායම් නායක)

02 - කන්දයියා තිල්ලයිමෝහන්

03 - වික්‍රමසිංහ ආරච්චිගේ ආරියරත්න

04 - සිරිල් අප්පුහාමි ජූඩ් අමල්රාජ්

05- උඩගේ ආරච්චිගේ මහින්ද කුලරත්න

06 - තච්චනාමූර්ති කිරුභාකරන්

07 - මුත්තුසාමි මුකුන්දකජන්

08 - අබ්දුල් සමීයාමුහමුදු ෆාස්හීම්

09 - පයාවල බදුගේ දොන් ජෝයි විල්ෆර්ඩ් නානායක්කාර


රිෆ්කාන් බදියුදීන් වන්නියෙන් ස්වාධීනව ඉල්ලයි

 

(සිතුම් චතුරංග)

         

හිටපු කැබිනට් අමාත්‍යවරයකු වන රිෂාඩ් බදියුදීන් මහතාගේ සහෝදරයාවූ රිෆ්කාන් බදියුදීන් මහතා පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් වන්නි මැතිවරණ දිස්ත්‍රික්කයෙන් තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායමක් යටතේ මැතිවරණයට ඉදිරිපත් වී තිබේ.

රිෆ්කාන් බදියුදීන් මහතා අද (19) වවුනියාව තේරීම්භාර නිලධාරී සමන් බන්දුලසේන මහතා වෙත වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී නාමයෝජනා ලැයිස්තුව බාරදෙනු ලැබීය.

රිෆ්කාන් බදියුදීන් මහතා යටතේ වන්නි දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තරගකරන අපේක්ෂකයින් මෙසේය.

 

01 - බදියුදීන් මොහොමඩ් රිෆ්කාන් (කණ්ඩායම් නායක)

02 - සුහයිල් මොහමඩ් හිෂාම්

03 - අබ්දුල් කරීම් අස්ලීම්

04- තාජුඩීන් මොහමඩ් ඉම්තියාස්

05- සෙරුගු ෆරීඩ් මොහොමදු රමීස්

06- මීරාසහිබු මීර්හසන්

07 - අබුබුකීර් මොහොමඩ් ජසීල්

08 - මොහොමඩ් ෂරීෆ් නසාර්

09 - මොහොමද් ජමල්ඩීන් මොහොමදු ලහීර්

 

 


දෙමළ ජාතික සන්ධානය වන්නියෙන් නාමයෝජනා බාරදෙයි

 

(රොමේෂ් මධුෂංඛ)

   

දෙමළ ජාතික සන්ධානය වන්නි දිස්ත්‍රීක්කය වෙනුවෙන් ටෙලෝ නායක සෙල්වම් අඩෙයික්කලනාදන් මහතාගේ නායකත්වයෙන් වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් වවුනියාව දිස්ත්‍රික් ලේකම් සමන් බන්ධුලසේන මහතා වෙතට නාම යෝජනා බාරදෙනු ලැබීය.

මෙසේ වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානය නාමයෝජනා බාරදී ඇති නම් ලැයිස්තුව පහත දැක්වේ.

01 සෙල්වම් අඩෙක්කලනාදන් (කණ්ඩායම් නායක)

02 පී.සත්‍යලිංගම්,

03 ජී.ටී.ලිංගනාදන්.

04 චාල්ස් නිර්මලනාදන්

05 ශාන්ති ශ්‍රී ස්කන්ධරාජා

06 කන්දයියා සිවලිංගම්

07 සිවප්‍රකාශම් සිවමෝහන්

08 ආරුමුගම් සෙන්දිලනාදන්

09 එස්. නෝහාරාධලිංගම්

 


ටී.එම්.ටී.කේ. පක්ෂය වන්නියෙන් නාමයෝජනා බාරදෙයි

 

(රොමේෂ් මධුෂංඛ)

දෙමළ ජනතා ජාතික සන්ධානය නොහොත් ටී.එම්.ටී.කේ පක්ෂය විසින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සිවශක්ති ආනන්දන් මහතාගේ නායකත්වයෙන් වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් නාමයෝජනා බාරදුන්නේය.

මෙතෙක් දෙමළ ජාතික සන්ධානයේ සිටි සිවශක්ති ආනන්දන් මහතා එම පක්ෂයෙන් ඉවත්ව සී.වී.විග්නේශවරන් මහතාගේ පක්ෂය සමඟ මෙසේ සන්ධාන ගතවී නාමයෝජනා බාරදීම සිදු කෙරිණි.

එම පක්ෂයේ වන්නි දිස්ත්‍රික්කය වෙනුවෙන් නම් ලැයිස්තුව  පහත දැක්වේ.

01 සිවශක්ති ආනන්දන් (කණ්ඩායම් නායක)

02 පී. කේංගාධරන්

03 මාලිනි වෙනිට්‍රන්

04 වඩිවේලු ඉරසාන්තම්

05 පී. උමාපති

06 ඥානසීලන් ගුනසීලන්

07 සින්නතම්පි ඉරාසන්

08 කේ. සත්ගුණබාලන්

09 ජීවනායගම් සදානන්දන්



අදහස් (0)

සමගි ජනබලවේගයත් වන්නියට නම් දෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 803 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 924 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 383 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site