
(විජේරත්න රත්නායක)
හල්දුම්මුල්ලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාට එරෙහිව එම සභාවේ මන්ත්‍රීවරු පිරිසක් අද (23) බදුල්ල ඌව පළාත් සභාව ඉදිරිපිට විරෝධතාවයක නිරතවූහ.
සභාපතිවරයාගේ අයථා හා අකාර්යක්ෂම පාලනය සම්බන්ධයෙන් ඌව පළාත් පාලන කොමසාරිස්වරයා විසින් ඌව පළාත් ආණ්ඩුකාරවරයා වෙත යොමුකරන ලද වාර්තාවකට අනුව සභාපතිවරයාගේ ධුරය අත්හිටුවා අදාළ කරුණු සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස ඉල්ලමින් ඔවුහු උද්ඝෝෂණයට එක්ව සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd