(රංජිත් රාජපක්ෂ)
අධ්‍යාපන අමාත්‍යංශය යටතේ පාලනය වන හැටන් දිඹුල පතන ශ්‍රි පාද ජාතික විද්‍යා පිඨය අද (11) සිට නිරෝධායන මධ්‍යස්ථානයක් බවට පත් කර ඇත.
එම විද්‍යා පිඨයේ අධ්‍යාපන ලැබු ගුරු පුහුණුව ලබමින් සිටි සිසු සිසුවියන් 582 කට (11) දින සිට නිවාඩු ලබා දි ඇත.
නිවාඩු ලබාදුන් එම විද්‍යා පිඨයේ සිසු සිසුවියන්ට ඔහුන් පදිංචි ආසන්නම නගර දක්වා බස් රථ මගින් ප්‍රවාහන පහසුකම් ලබා දුන් අතර, විද්‍යා පිඨයට ආසන්නයේ පදංචි එම විදයාලයේ අධයාපනය ලබමින් ගුරු සිසු සිසුවියන්ගේ දෙමව්පියන් විසින් පෞද්ගලික වාහන වලින් එම සිසු සිසුවියන් නිවස වෙත රැගෙන යාමට කටයුතු කරනු ලැබුහ.
ශ්‍රි පාද ජාතික විද්‍යා පිඨයේ නිල නිවාස වල පදිංචි අචාර්යවරුන්ට සහ අනද්‍යන කාර්ය මණ්ඩලයටදට තාවකාලිකව විද්‍යා පිඨයෙන් ඉවත් වන ලෙස යුද හමුදාව විසින් උපදෙස් ලබා දි ඇත.
ශ්‍රි පාද ජාතික විද්‍යා පිඨය තුල 250 දෙනෙකුට පමණ නිරෝධායන සදහා පහසුකම් සලසා ඇති බවයි එම විද්‍යා පිඨයේ නිරෝධායන මධ්‍යස්ථානය භාරව කටයුතු කරන යුධ හමුදා නිලධාරින් කියා සිටියේය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ශ්රී පාද ජාතික විද්‍යා පීඨය නිරෝධායන මධ්‍යස්ථානයක් කරයි