ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න
‘එතෙර අපි සංවිධානය’ විසින් අද (9) උද්ඝෝෂණයක් බත්තරමුල්ල විදේශ සේවා නියුක්ති කාර්යංශය ඉදිරිපිට දී පැවැත්විණි.
විදේශගත වන ශ්‍රමිකයින්ගෙන් රක්ෂණයකට බව පවසා එරටදී ලබාගන්නා මුදල් මෙරටට පැමිණිමේ දී රජය මැදිහත්ව එය ලබා දීමට පියවර නොගැනීමට එරෙහිව ඔවුහු මෙම උද්ඝෝෂණය සංවිධානය කෙරිණි.
වසර ගණනාවක සිට එම මුදල් නොලද ශ්‍රමිකයන්ගේ පවුල්වල ඥාතීන් සහභාගී වී සිටියහ.
ලෝකයේ විවිධ රටවලට රැකියා සඳහා ගොස් එහිදී මෙසේ අයකළ මුදල් නැවත නොලැබී අවධාරණයට ලක්වුවන් ලක්ෂ 7 කට ආසන්න පිරිසක් මෙරට වෙසෙන බව උද්ඝෝෂකයෝ පවසති.



ඡායාරූප - චතුර එස් කොඩිකාර
2025 නොවැම්බර් මස 21
136
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
221
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
2025 නොවැම්බර් මස 04
1079
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
විදේශ සේවා නියුක්ති කාර්යංශය අසල උද්ඝෝෂණයක්