(අමදෝරු අමරජීව)
සේරුනුවර පොලිස් වසමට අයත් සිරිමංගලපුර ප්‍රදේශයේදි ඊයේ රාත්‍රියේ වල්අලියෙකු පහරදීමකින් ගොවියෙකු මියගිය බව පොලිසිය කියයි.
මියගොස් ඇත්තේ සේරුනුවර සිරිමංගලපුර පදිංචි එල්.ඒ. සමන්ත ප්‍රේමලාල් (27) නැමැති අයයි.
ගොයම් කපා ඇති කුඹුර බැලීමට ගොස් රාත්‍රියේ සිය නිවසට එමින් සිටියදි අලියා ඔහුගේ හිසට පහරදී මරා දමා තිබිනැයි පොලිසිය පැවසීය.
එම තැනැත්තාගේ කුඹුරට යාබද කුඹුරේ ගොයම් කෑමට පැමිණි අලියා එම කුඹුර වටා ඇද ඇති විදුලි වැටෙන් විදුලිසැර වැදීමත් සමග කෑගසා ඉදිරියට පැමිණ ඇතැයිද, එකෙණෙහිම එම ගොවියාට පහරදී ඇතැයිද ඇතිබව මූලික පොලිස් පරීක්ෂණවලදි අනාවරණය වී තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
විදුලි සැර වැදුණු අලියාගේ පහරින් ගොවියා නසී
saman Friday, 19 February 2021 04:00 PM
මේ මිනිස්සු විඳින දුක කාටද කියන්නේ?