
(අශෝක තිලකරත්න)
හුංගම, කොටවායේදී අද (01) සවස විදුලිසැර වැදීමෙන් 13 හැවිරිදි දරුවකු ජීවිතක්ෂයට පත්වී ඇතැයි පොලිසිය පවසයි.
නිවසේ ඇති පරෙවි කූඩුව උගුඩුවන්ගෙන් ආරක්ෂා කර ගැනීම සඳහා ඊට බල්බයක් සවි කිරීමට යාමේදී ඔහුට විදුලිසැර වැදී ඇතැයි මේ සම්බන්ධයෙන් සිදුකළ මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd