(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරටුව - කටුබැද්ද හන්දියේදී අද(19) අලුයම වෑන් රථ දෙකක් එකිනෙක ගැටී අසළ ආපනශාලාවකට කඩා වැදීම හේතුවෙන් අයෙකු මියගොස් තවත් හත්දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි මොරටුව පොලිසිය කියයි.
අනතුරින් මියගොස් ඇත්තේ මතුගම හේනේගම පදිංචිව සිටි සෝමදාස නමැති 63 හැවිරිදි අයෙකි.
කොළඹ සිට පැමිණෙමින් තිබූ වෑන් රථයක් හා පානදුර සිට පැමිණි වෑන් රථයක් මෙලෙස එකිනෙක ගැටී ඇත.
අනතුරින් වෑන් රථවල රියදුරන් දෙදෙනා ද තුවාල ලබා ඇත.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
වෑන් රථ දෙකක් ගැටී අයෙක් මරුට