
(චාමින්ද දිසානායක)
වැලිගෙපල පල්ලෙබැද්ද ප්‍රධාන මාර්ගයේ පිටකන්ද කතරගම දේවාලය අසල මාර ගසක් උදුරා වැටීමෙන් ගමනාගමනයට බාධා එල්ල වී තිබේ.
අද උදෑසන සිට තිබු අධික වර්ෂාව නිසා මෙම මාරගස කඩා වැටීම හේතුවෙන් අධිබලැති විදුලි රැහැන් පද්ධතියටද හානි වී ප්‍රදේශයේ විදුලියද විසන්ධි වී තිබේ.
වැලිගෙපල පොලිසිය, විදුලි බලමණ්ඩලය සහ ගම්වාසින් එක්ව ගස ඉවත් කරමින් පවති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd