(පාලිත ආරියවංශ )
නිවාස සැලසුමක් අනුමත කර දීම සදහා වැල්ලවාය හදපනාගල පදිංචි කරුවෙකුගෙන් රුපියල් 15,000 ක් අල්ලස් මුදලක් ලබාගත් බව කියන නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් දෙදෙනෙකු අල්ලස් කොමිසමේ නිලධාරින් අද (15) දා අත්අඩංගුවට ගෙන තිබේ .
එක් සැකකරුවෙක් පළාත් අධ්‍යක්ෂවරයෙක්ද , අනෙක් සැකකරු නගර සැලසුම් නිලධාරියෙක් ද වන බවද අල්ලස් කොමිසමේ නිලධාරිහූ පැවසූහ .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd