(ඩී.ජී.සුගතපාල)
අක්මීමණ තලගහ සිට උඩුගම දක්වා මාර්ගයේ වළ දමා තිබූ හිස් පතුරොම් කොපු 420ක් හමුවූ බව උඩුගම පොලිසිය කියයි.
එම මාර්ගය පුළුල් කිරීමේ කටයුතුවලදී මෙම පතරොම් කොපු හමුවී ඇති අතර, කොන්ත්‍රාත් සමාගම ඒ බව පොලිසියට දැනුම්දී ඇත.
මේ පිළබඳව පොලිසියෙන් විමසුවිට කියාසිටියේ එම හිස් පතරොම් කොපු පුහුණුවීම්වලදි යොදාගන්නා ඒවා වන අතර ඉන් කිසිවෙකුටත් අනතුරක් කිරීමට නොහැකි බවය.
සිද්ධිය සම්බන්ධයෙන් උඩුගම පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd