(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙටිටිආරචිචි)
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයේ දී වසර 26 කට පසු බලන්ගොඩ ආසනයට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු තේරී පත්විය.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ බලන්ගොඩ ආසනයේ සංවිධායක අකිල සාලිය එල්ලාවල මහතා මනාප 71,165 ක් ලබාගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස තේරී තිබේ.
COMMENTS
ඔබගේ පියා මෙන් ජනතාව අතර ඉන්න
ඇයි ගාමිණී වලේබොඩ,
ඇයි ගාමිණී වලේබොඩ, එතුමත් බලන්ගොඩ ආසනයමයි.