IMG-LOGO

2025 දෙසැම්බර් මස 21 වන ඉරිදා


වසර 13 කට පසු සමනල වැව පිටාර මට්ටමට ආසන්නයි

(අජිත්ලාල් ශාන්තඋදය සහ විශේෂ වයි.ඒ.එස්. වීරවංශ)
සමනල වැවෙහි  ජලාශය පිටාර මට්ටමට පැමිණ ඇති  බැවින්  වාන් දොරටු ස්වයංක‍්‍රීයව විවෘත වීමට බොහෝ ඉඩ ඇති බැවින්  වළවේ ගඟ  පහළ ප‍්‍රදේශය වූ කල්තොට සහ ඊට පහළ ජනතාවට අවධානයෙන් පසුවන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
 
කල්තොට, මැදබැද්ද, දියවින්න ආදි ප‍්‍රදේශවල සහ වළවේ ඟග දෙපස ජනතාව දැනුවත් කරනු ලැබීය. වාන් දොරටු තුනකින් සමනලවැව ජලාශය සමන්විතය.
 
මීට පෙර සමනලවැව ජලාශය වාන් දොරටු විවෘත කරනු ලැබුවේ 2006 නොවැම්බර් 26 දින ය. වසර දහතුනකට පමණ පසු සමනලවැව ජලාශය පිටාර මට්ටමට මෙවර ළඟා වී ඇත. මුහුදු මට්ටමේ සිට මිටර් 400ක් උසින් සමනලවැව ජලාශය පිහිටා ඇත.
 
 මේ දිනවල සමනලවැව පෝෂිත වළවේ ගඟ  සහ බෙල්හුල්ඔය ඉහළ ප‍්‍රදේශවලට සවස් වරුවේ අධික වැසි පවතී
 



අදහස් (0)

වසර 13 කට පසු සමනල වැව පිටාර මට්ටමට ආසන්නයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 226 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 171 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 976 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site