IMG-LOGO

2025 දෙසැම්බර් මස 31 වන බදාදා


වන්දි නොලැබුණැයි මහියංගණ ගොවීහූ උද්ඝෝෂණයක

( රංජිත් කරුණාවීර) 
 
සේනා දළඹු උවදුරෙන් හානියට පත් ගොවිතැන් සදහා වන්දි නොලැබුණු  ගොවීන් පිරිසක් අද දහවල් මහියංගණ නගරයේ විරෝධතාවයක් සංවිධානය කර තිබුණි.
 
 දින 14ක් ඇතුළත ගොවි ජනතාවට වන්දි දීමට අපොහොසත් උවහොත් මහියංගන ප්‍රා දේශිය ලේකම් කාර් යාලය අභියස අඛණ්ඩ උපවාසයක නිරත වීමට ගොවි ජනතාව සූදානමින් සිටින බවට එහිදී විරෝධතාවයේ නිරතව සිටි ගොවි ජනතාව ප්‍රකාශ කර සිටියේය.
 
 මැති ඇමතිවරුන්ගේ හෙන්චයියන්ට පමණක් එහිදි වන්දි ලබාදී ඇති බවටත් ගොවිජනතාව චෝදනා නැගූ අතර අසරණ ගොවියන් හට මේ වනතුරු ලබාදී නොමැති බවද කීවේය.



අදහස් (0)

වන්දි නොලැබුණැයි මහියංගණ ගොවීහූ උද්ඝෝෂණයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 75 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 728 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 352 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site