(ඉන්දිකා රාමනායක)
රුපියල් ලක්ෂ 60 ට අධික වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවන් තිදෙනකු තලේමන්නාරම ඌරුමලේ ප්‍රදේශයේ දී නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරුවන් මෙම මත්ද්‍රව්‍ය තොගය ඩිංගි යාත්‍රාවකින් ගොඩිබිම වෙත රැගෙන එමින් සිටියදී නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
ඩිංගි යාත්‍රාවේ තිබී අයිස් මත්ද්‍රව්‍ය කිලෝ එකයි ග්‍රෑම් 21 ක ප්‍රමාණයක් තිබී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd