IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ලක්ෂ 4 ක බුරුත දැව කදන් තොගයක් අත්අඩංගුවට

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මඩු රක්ෂිතයේ කුට්ටමනී බේස් ප්‍රදේශයෙන්  කපා ප්‍රවාහනය කරමින් තිබූ ලක්ෂ හතරකට ආසන්න බුරුත දැව කදන් තොගයක් සමඟ කැබ් රථයක් අද (15)  අත්අඩංගුවට ගත්බව මඩු අඩවි වන නිලධාරී අශෝක ප්‍රේමරත්න මහතා පැවසීය.

අඩවි වන නිලධාරීන්ට ලැබුණ තොරතුරක් මත කුට්ටමනී ප්‍රදේශයේ රැක සිට මෙම දැව තොගය සහිත කැබ් රථය  අත්අඩංගුවට ගත් බව අඩවි වන නිලධාරීවරයා පැවසීය.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දැව කදන් තොගය සමග කැබ් රථය දමා පලා සැකකරුවන් පලා ගොස් තිබේ.

මේ වන විට පලාගිය සැකකරුවන් හඳුනාගෙන ඇති බවත් ඔවුන් කඩිමින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් වන නිලධාරීවරයා පැවසීය.

 



අදහස් (0)

ලක්ෂ 4 ක බුරුත දැව කදන් තොගයක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 619 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 299 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1100 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site