(එච්. චන්දන)
ලක්ෂ 12 පමණ වටිනාකමකින් යුත් කේරල ගංජා කිලෝ 10 ක් අලෙවි කිරීමට ගිය පුද්ගලයින් දෙදෙනකු , ගංජා ප්‍රවාහනය කළ ත්‍රීවිල් රථයක් සමඟ අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලිසිය කියයි.
පුත්තලම පොලීසියේ දුෂණ මර්දන ඒකකයට ලැබුණු තොරතුරක් මත අද (27 ) පුත්තලම කරඹ ප්‍රදේශයේදී මෙම ත්‍රීවිල් රථයෙන් ප්‍රවාහනය කිරමින් තිබූ මෙම කේර ගංජා තොගය සොයා ගැනීමට හැකි වී තිබේ.
අත් අඩංගුවට ගත් පුද්ගලයින් දෙදෙනා ලැබුණු තොරතුර හා දුරකථන පණිවිඩ අනුව මෙම ජාවාමට මෙහෙයවා ඇත්තේ දැනට රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති පුත්තලම පාලවිය ප්‍රදේශයේ ප්‍රධාන පෙලේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කරුණු අනාවරණය කර ගෙන තිබේ.
අත්අඩගුවට පත් පුද්ගලයින් දෙදෙනා පාලවිය හා පුළිදිවයල් ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර වයස අවුරුදු 55 සහ 25 යන වයස්වල පසුවන්නෝ වෙති.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
ලක්ෂ 12 ක ගංජා සමඟ දෙදෙනකු අත්අඩංගුවට