(සම්පත් ප්‍රියනන්දන සහ නාලක ජේ හෙට්ටිආරච්චි)
පවතින අධික වර්ෂාවත් සමඟ රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශිය ලේකම් කොට්ඨාස හතක නාය යෑමේ අවදානම් කලාප වල ජිවත්නෙ ජනතාව විමසිල්ලෙන් සිටින්නැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය ජනතාවට දැනුම් දෙයි.
බලන්ගොඩ ,පැල්මඩුල්ල ,රත්නපුර ,කිරිඇල්ල ,කලවාන ,ඇලපාත සහ නිවිතිගල යන ප්‍රදේශිය ලේකම් කොට්ඨාසවලට අයත් ප්‍රදේශවල තද වර්ෂාව පවතින අවස්ථාවලදී නාය යෑමේ අවදානම් තත්ත්වයක් ඇතිවිය හැකි බව ජානක ගොඩනැගිලි පර්යේෂණ සංවිධායේ රත්නපුර කාර්යාලය පවසයි.
2025 දෙසැම්බර් මස 04
647
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
536
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
440
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
රත්නපුර ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 7 කට නාය අවදානම්