(මහේෂ් කිර්තිරත්න)
මසා නිමකළ මුඛ ආවරණ 1,000 රත්තොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලට නොමිලේ ලබා දිම මාතලේ රත්තොට වනරානිය විශාඛා කාන්නා සමිතිය මගින් අද (25) ෙපස්වරුවේ සිදු කෙරුණි.
දිනි කිහිපයක් ඇතුළත මෙම මුඛ ආවරණ මසා නිම කළ අතර ඒවා රත්තොට ප්‍රාදේශිය ලේකම් නිශාන්ත දිනිප්‍රිය හේරත් මහතාට බාර දුන්නේය.
මෙම කාන්තා සමිතිය මගින් දැක්වු දායකත්වය පිළිබද ප්‍රාදේශිය ලේකම්වරයා මෙම කාන්තා පිරිස ඇගයිමටද ලක් කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොරු දේ නොකර ආහාර ද්‍රව්‍ය බෙදා දෙන්න.