(එෆ්.අස්ලම්)
ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ නිර්මාතෘ දිවංගත එස්.ජේ.වී.චෙල්වනායගම් මහතා සිහිකරමින් යාපනය මධ්‍ය විද්‍යාලයේ ඉදිකළ නව ශ්‍රවණාගාරය දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා අතින් අද (1) විවෘත කෙරිණි.
චෙල්වනායගම් සුබසාධන පහනමේ සමිතියේ සහයෝගයෙන් මෙම ශ්‍රවණාගාරය ඉදිකර තිබේ.
මෙම උත්සවයට ඉලංගයි තමිල් අරසු කච්චි පක්ෂයේ නායක මාවෙයි සේනාධිරාජා පාර්ලිමේන්තු මන්ත්‍රී ඊ.සරවණබවන් යන මහත්වරු සහභාගී වූහ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
යාපනය මධ්‍ය මහා විද්‍යාලයේ නව ශ්‍රවණාගාරය විවෘත කෙරේ