(චමිල් රූපසිංහ)
හිටපු නියෝජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා ඇතුලු මාතලේ මහ නගර සභාවේ සභිකයින් පිරිසක් මාතලේ නගරාධිපති ඩල්ජිත් අලුවිහාරේ මහතා සිදුකළැයි කියන අක්‍රමිකතා සම්බන්ධයෙන් වන ලිපිගොනු කිහිපයක් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතාට භාරදුන්හ.
එහිදී මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යු ගමගේ මහතා විසින් රජය වෙනුවෙන් එම පිරිසට ස්තුතිය කළ අතර මෙම චෝදනා සම්බන්ධව කඩිනමින් විමර්ශනයක් සිදුකර සුදුසු පියවර ගැනීමට කටයුතු කරන බවද ආණ්ඩුකාරවරයා එහිදී ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd