IMG-LOGO

මස්කෙළිය ඔය පිටාර ගැලීමෙන් පවුල් 30 ක් පීඩාවට

(රංජිත් රාජපක්ෂ)                 

මවුස්සාකැලේ ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා මස්කෙලියඔය පිටාර ගැලිමෙන් (19) දින පවුල් 30 කට අයත් සමාජිකයන් 102 පිඩාවට පත් වි ඇති බව ආපද ා කළමණාකර ඒකකය පැවසිය.
 
මෙසේ පිඩාවට පත් වි ඇත්තේ මස්කෙලිය පොලිස් වසමට අයත් ගවරවිල වත්ත පහල කොටසේ මස්කෙලියඔය අසල වතු නිවාස වල පදිංචිකරුවන් පිරිසකි.
 
(19) දින පස්වරු 4 ට පමණ පැවති අධික වර්ෂාවත් සමග මස්කෙලියඔය පිටාර ගැලිමෙන් තම වතුයායේ හින්දු කොවිල ඇතුළු නිවාස 30 ක් ජලයෙන් යට වු බවත්, ජලය බැස යාමෙන් පසු තම නිවාස වල තිබු සියළුම උපකරණ , ආහාර ද්‍රව්‍යය , වටිනා ලියකියවිලි සහ ඇදුම් පැලදුම් සම්පුර්ණයෙන්ම විනාශ වි ඇති බවයි පිඩාවට පත් වතු කම්කරුවන් කියා සිටියේ.
 
පිඩාවට පත් එම වතු යායේ වතු කම්කරුවන් මස්කෙලියඔයේ ජල මට්ටම පහල බැසිමෙන් පසු තම නිවාස සුද්ද පවිත්‍ර කර ගනිමින් එම නිවාස වලම යලිත් පදිංචි වි ඇති අතර ඔහුන්ට අවශ්‍යය ආහාර පාන ලබා දිමට වතු පාලන අධිකාරිය සහ ආපදා කලමණාකරණ ඒකකය කටයුතු කර ඇත.

 

 



අදහස් (0)

මස්කෙළිය ඔය පිටාර ගැලීමෙන් පවුල් 30 ක් පීඩාවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 251 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 779 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1200 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site